කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන ඉරිදා ගාල්ල බන්ධනාගාරයට ගෙන ආ නිශාන්ත මුතුහෙට්ටිගම නියෝජ්‍ය අමාත්‍යවරයා මීට සුළු මොහොතකට පෙර බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා බන්ධනාගාර බසයකින් රැගෙන ගියේය.
පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් ඉදිකරන ලද වේදිකාවකට වදුරඹ දී ගිනි තැබූ සිද්ධියක් සම්බන්ධ සැකකරුවන් තිදෙනකු පොලිසියේ සිටිය දී පැහැරගෙන යාම සම්බන්ධයෙන් මුතුහෙට්ටිගම නියෝජ්‍ය අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන උසාවියට අද (29) ඉදිිරිපත් කරන ලෙස බද්දේගම මහේස්ත්‍රාත්වරයා විවෘත වරෙන්තුවක් නිකුත්කැර තිබිණි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරක්කු වැඩියි (නදී)
දඩබ්බර දේශපාලුවන් වනසා දමන්න ඕනෑ. ඒ හැන්ද තියෙන්නේ අපේ අතේ. එදාට ඔය ඔක්කොම අමතකයි. සිංහලයගේ කරුමේ ඕක තමයි. අවසානයත් ඕකම වෙයිද දන්නේ නැහැ (නදී)
මේ ඔක්කොම කලින් සැලසුම්කරලා කරන්නේ. අපි ප්‍රජාතන්ත්‍රවාදී කියලා පෙන්වනවා. මේ නාටක ලංකාවේ අපිට තමයි පෙන්වන්නේ. (නදී)
ශරීරය නම් බොහොම විශාලයි (නි)
මුතඅහෙට්ටිගම හොද මනුස්සයෙක් .මෝඩකමට බෙහෙත් නෑ, ජනතාවට උදව් කරනවා . (හේ)
මේ අය නිසා ආණ්ඩුවත් පිරිහෙනවා (නදී)