වසර 26කට පසු ජනවාරි දෙවැනිදා සිට කොළඹ කොටුවේ සිට කන්කසන්තුරේ දක්වා දුම්රිය ධාවනය සිදු කරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.
මේ පිළිබඳව අත්හදා බැලිමේ ගමන් වාරයක් අද පෙරවරුවේ අනුරාධපුර දුම්රිය ස්ථානයේ සිදු කළ බවද එහි පාලක මැදිරිය සඳහන් කරයි.
දැනට දුම්රිය ධාවනය වනුයේ කොළඹ සිට යාපනය දක්වා පමණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි. ඊලඟ නිමාඩුව කෝච්චියෙම යන්න පුලුවන් (නදී)
ජනපතිගේ මෛත්‍රිය දසත පැතිරෙයි. (ර)
ජනපතිගේ හැකියාව ලොවට ආදර්ශයක්. (නි)
රටක් දියුණු කළයුත්තේ තමන්ගේ රටේ ජනයාගේ සිතසුව පිණිසය (නි)
ඔබ අපේ පිනට පහල වූ එකම නායකයාය. ඔබ පශ්චාත් යුද සමයේ කල වැඩ කොටස අපි හොඳින්ම දන්නවා.ඔබට ජයශ්‍රී. (කෞ)
මහින්ද නොහිටින්න තව අවුරුදු 5 කටවත් මේ දේ වෙන්නේ නැහැ (නදී)