ගලේවෙල මොරගොල්ල මුදලිපිටිගොඩැල්ලේ කකුළු ගොවිපොළක පවත්වාගෙන ගිය කසිප්පු තිප්පොළක් වටලා අලුත් අවුරුද්දට විකිණිමට තිබු රුපියල් ලක්ෂ පහක මත්පැන් තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව ගලේවෙල පොලීසිය පවසයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පූටින් මත්පැන්වල බදු වැඩි කරන්න කිව්වේ මේ වගේ දේවල් නිසා නේද කියා දැන් හිතෙනවා. ? (නදී)
මත්පැන්වල මිල වැඩි කලාම හොර තිප්පොලවල් රටේ හැම තැනම ඇති වෙනවා. (නදී)