ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සන්ධානයෙන් ඉවත්වීමත් සමඟ නැගෙනහිර පළාත් සභාවේ වැඩි බලය විපක්ෂයට හිමිව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග කියයි.
මුස්ලිම් කොංග්‍රසය සහ සමස්ත ලංකා මහජන කොංග්‍රසය සමඟ සන්ධානයට මන්ත්‍රිධුර 22ක් තිබුණු අතර මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් හත් දෙනකු ද, සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් තිදෙනකු ද විපක්ෂයට පැමිණියහ.
නැගෙනහිර පළාත් සභාවේ සභානායක ද පසුගිය දා විපක්ෂයට එක් විය.
ඒ අනුව සන්ධානයේ මන්ත්‍රි ධුර ගණන 10ක් වී ඇති බවත්, විපක්ෂයේ මන්ත්‍රී ධුර ගණන 26ක් වී ඇති බවත් දේශපාලන ආරංචි සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පළාත් සභාව ලංකාවෙන් නැති කරලා මහා අාන්ඩුවෙන් පාලනය කලොත් අනවශ්‍ය මුදල් නාස්තියක් නැහැ නේද ? (නදී)
මෙයාලත් රටේ කෑල්ලක් ඉල්ලනවා කියන්නේ ඇත්තද ? ඔන්න මෙයාලට වැරදුන තැන. (නදී)