නියෝජ්‍ය ඇමැති මුතුහෙට්ටිගම මීගමුව උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය. බද්දේගම උසාවියෙන් වරෙන්තුවක් නිකුත් කර තිබියදී ඔහු පසුගිය 26 වැනිදා සිංගප්පූරුවට ගියේය.
වඳුරඹ මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ඡන්ද රැලියකට පහරදුන් බව කියන ඔහුගේ ආධාර කරුවන් තිදෙනකු බද්දේගම උසාවියට ඉදිරිපත් කිරීම සඳහා පොලිසිය රැගෙන යද්දී එම පිරිස පැහැර ගත්තැයි මුතුහෙට්ටිගමට එරෙහිව වරෙන්තුව නිකුත් කර තිබුණේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙවියන්ට පින් සිදුවන්නට , රාජ්‍ය අනුහස තිබෙන කිහිප දෙනෙක් මෙහෙම හරි නීතියට අල්ලා ගන්නට පුළුවන් වුණේ (දිල්)
මේකේ තිර රචනය සහ පිටපත කාගේද ? ඊළඟට සිද්ධ වෙන්නේ මොකක්ද?(දිල්)