ජනාධිපතිවරණයේ දී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දක්වන බව ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය ඇමැති ෆයිසර් මුස්තාපා මහතා කොළඹ උත්සවයකට සහභාගී වෙමින් කීවේය.
කොළඹ විහාරමහා දේවී උද්‍යානයේ පැවැත්වෙන එක්සත් ලක්වනිතා සම්මේලන වේදිකාවට ගොඩ වූ මුස්තාපා මහතා සිරිසේන මහතා විසින් පිළිගනු ලැබීය.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි.රටට අදෙරේ නියම ඇමතිවරයෙක්.(හේ)
අපි දැන් හරි මඟක යනවා. සමගිය බලය වේ. (ර)
ඔය කවුරු එහෙට මෙහෙට පැන්නත් අපි ජනාධිපතිතුමා සමඟයි මහින්ද දිනනවා. (ර)
දැන් මැද කොළඹ ශ්‍රී.ල.නි.ප.යේ සම සංවිධායක සහ සම සංවිධායිකා දෙදෙනාම මෛත්‍රී පිලේ !!! නියමයි !!!(නදී)
හොද තීරණයක්. (ර)
සමගිය බලය වේ. බලය අසමගියට මුල්වේ. (ර)
හැම තැනම කොලපාට තමා වැඩියෙන් පෙනෙන්නේ. (ර)
බලාගෙන ඉඳිමු. (ර)
පොදු බලවේගයට ජයවේවා.! (ර)
පාට මොකක් උනත් කමක් නැහැ. මේ පවතින ක්‍රමය වෙනස් කරගන්නයි ඕනා. (ර)
ජාති,ආගම්,කුලබේද,පක්ෂ ,පාට නැතිව නිදහස්,නිවහල්,සැමට සමානව සලකන , හොරකමින්,මැරකමින්,තොර සංවර්දනය කරා යන රටක් බිහිකිරීමට එක්වන ඔබ සැමට අපේ ආචාරය , අනාගත පරපුර ඔබලා ගැන ආඩම්බරයෙන් කතාකරනු ඇත (නදී)
මේවා දකින කොට මට මම ගැනම දුකයි දකුණේ ඉපදුනා කියන්න. රට වෙනුවෙන් බටහිරින්,නැගෙනහිරින්,උතුරෙන්,තනතුරු අතහැර එනවිට දකුණේ අපි මොකක්ද කරන්නේ නොමැරෙන මිනිස්සු වගේ ඇමති, මන්ත්‍රී තනතුරු බදාගෙන කඩේ යනවා. ලැජ්ජයි (නදී)
කමක් නැහැ මෙදා පාර ආණ්ඩුවක් ගොඩනගන විට ඔය සුළු පක්ෂ නැතිව ආණ්ඩුවක් හැදුවාම හොදයි. සුළු පක්ෂ එන්නේ ඔවුන්ගේ ජනතාවට මිසක් පොදු රටක් ගැන සිතා නොවෙයි. ඔවුන් කවදත් කලේ ඔවුන්ගේ පැත්තේ බලය වැඩි කර ගැනීමයි. ඒ නිසා තමයි අද මෙවැනි ප්‍රශ්න ගොඩක් ගොඩ ගැහුනේ. (නදී)
මෙන්න ජයග්‍රහණයේ සුබ ළකුණු... (නි)
ජය වේවා.! (ර)
රට හදන්න ගිහින්. (ර)
ෆයිසර් මුස්තාෆා විතරක් නෙමෙයි ලගදීම බැසිලුත් එක්වෙනවා (නදී)
අනේ අපරාදේ මා ඔහුට දුන් ඡන්දය! ඔය කවුරු එහෙට මෙහෙට පැන්නත් අපි ජනාධිපතිතුමා සමඟයි (නි)
හාපුරා කියලා ලක්වනිතා වේදිකාවටද නැග්ගේ? (නි)
ජයවේවා! ඔබ ජයග්‍රහණයේ මාවතයි (නි)
ජය වේවා.මේ පාර ලොකු වෙනසක් වෙනවා.(හේ)
තව එනවා. ජය නියතයි.(හේ)
ඇති යන්තම් තීරණයක් ගත්තා.(හේ)