කුරුණෑගල දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු සහ ආසන සංවිධායකවරු 21ක් දෙනෙක් විපක්ෂ නායක කාර්යාලයයේ දී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට එක් වූහ.
(වීඩියෝ දසුන් සහිතයි)
කුරුණෑගල දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු සහ ආසන සංවිධායකවරු 21ක් දෙනෙක් විපක්ෂ නායක කාර්යාලයයේ දී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට එක් වූහ.
(වීඩියෝ දසුන් සහිතයි)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම ගියොත් ජනාධිපති තුමාට එකෙක්වත් ඉතුරු වෙන්නේ නැහැ,(හේ)
2015 එන්න කවුරුත් ඉතිරි වෙන්නේ නැත්ද?(හේ)
වයඹ මහා ඇමතිතුමා එන්නේ කවදද ?(හේ)
මොකද වෙන්නේ.(හේ)
ලක්මාල්, අකමැත්තෙන් වුණත් මම නම් ඔබේ කතාව පිළිගන්නේ නැහැ. වයඹ පළාත් සභා මැතිවරණයේදී දයාසිරි ජයසේකරට ලැබුනේ සන්ධානේ ඡන්ද විතරක් නොවෙයිනේ. මිනිස්සු යමක් බලාපොරොත්තුවෙන් ඒ පස්සේ යනවා. (නි)
ඔහොම යමු. (ර)
රට වෙනුවෙන් ගත් හොඳ තීරණයක්. (ර)
තීරණාත්මක හැරවුම් ලක්ෂයෙන් පසු දිනුම වෙනුවෙන් ඉදිරිපත්වන අය වගේ. ප්‍රගමනය දැන් දැන් දෘශ්‍යමාන වනවා වගේ? (ර)
එහෙන් මෙහෙට, මෙහෙන් එහෙට. (ර)
එයාලා එන්නේ සල්ලි වලට (නදී)
ජය නියතයි. (ර)
ලියන බොහෝ දේ මෙහි පළකිරීම සිදුවන්නේ නෑ. (බ)
බුද්ධිමතුනේ වෙනසකට සැරසෙමු. (ර)
කුමාර්, ඔබ කියු දේ ඇත්ත. බුද්ධිමත් ලෙස සිතන්න. (ර)
එතකොට වයඹ මහා ඇමැතිතුමාත් එයිද? (ර)
රෝහිත අබේගුණවර්ධන මහත්තය කිව්වා වැඩි ඡන්ද ලක්ෂ තුන ගන්නේ කොහොමද මෙහෙම ගිහින් (නදී)
මෛත්‍රී මැතිතුමා දැනටමත් දිනල ඉවරයි.(නදී)
ඔය වගේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුනම් මහින්දට හෙට අනිද්දට ඕනේ තරම් හොයා ගන්න පුළුවන්. මොකද මහින්ද දින්න ගමන් ප්‍රාදේශීය සභා හා බලය අහිමි වන පළාත් සභා විසුරුවා හැරලා ආයේ අලුතින් ඡන්ද තියනවා. (නදී)
අප්පේ ඔහොම ගියොත් මහින්ද මහත්තයත් එයිද දන්නේ නෑ. (නදී)
පෙරහැර මෛත්‍රී පස්සෙන්.(නදී)
ජනාධිපති තුමාට අන්තීමට ඉතුරු වෙන්නේ ෆයිල් තියෙන කට්ටිය විතරයි.(හේ)
අජිත් කරුණාරත්න මහත්මයාණෙනි, මොකද නැත්තේ? (නි)
දැන් ඉතින් සමහරුන්ට සොරි තමයි (නි)
දීලා බලන්නකෝ මොකද වෙන්නේ කියලා (නි)
මන්ත්‍රීවරු පිල් මාරුකළා කියලා මහජනතාව පිල් මාරුකරන්නේ නැහැ (නි)