රටේ ඇති වී තිබෙන ආපදා තත්ත්වය නිසා ජනතාවට සහන සැලසීමට ත්‍රිවිධ හමුදාවේ 20000ක් පමණ යොදවා ඇතැයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා කියයි.
එයින් 15000ක් එම භූමියේ රැඳී සිටිමින් සහන සලසන බව ද, 5000ක් පරිපාලන කටයුතුවල නිරත වන බව ද ඔහු කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මුවාවෙන් හමුදාවේ අය ඡන්ද වැඩ වලටත් යොදා ගනියි. සියලු සංවිධාන මේ ගැන අවධානයෙන් ඉන්න. (ර)