‘රනිල් මෛත්‍රී ගිවිසුම‘ ගැන රහස් පොලිසිය එජාපයේ හිටපු මහ ලේකම් හා සෞඛ්‍ය ඇමති තිස්ස අත්තනායකගෙන් ප්‍රශ්න කර ප්‍රකාශයක් ලියා ගත්තේය.
කොළඹ පිහිටි ඔහුගේ නිවසට ගිය රහස් පොලිස් කණ්ඩායමක් පැය එක එමාරක් පමණ ප්‍රශ්න කළ බව ද පොලිසිය පවසයි.
මෙවැනි ගිවිසුමක් නැතැයි රනිල් වික්‍රමසිංහ මහතා පොලිස්පතිට ලිපියක් යවමින් කියා සිටියේ තමාගේ අත්සන එහි හොරට ගසා ඇති බවයි.
විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාද ඒ ගිවිසුම බොරුවක් බව ප්‍රකාශ කරමින් තිස්ස අත්තනායකගෙන් රුපියල් කෝටි 250ක් ඉල්ලා එන්තරවාසි යවා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තිස්ස තිස්ස මගේ ලග ඔබාමාගේ අත්සන තියනවා. ඕනෙනම් කියන්න තවත් ජිල්මාට් එකකට . (නදී)
රනිල් මෛත්‍රී ගිවිසුමට තිස්ස අත්තනායක මැති තුමාගෙන් රුපියල් කෝටි 250ක් වන්දි ඉල්ලනවා නම්, මෛත්‍රිපාල සිරිසේන මහතා රටින් පිටත්ව ගිය විට කදී ඔහුගේ අත්සණ ස්කෑන් කර ලබා ගන්නා බව ඔහුම කියද්දී ඔහු රටින් පිටත්ව ගිය විට කදී ඔහුගේ දෙවැනියා නොවේද අත්සන් කල යුත්තේ. ඒවට පමණක් මුනිවත රකින අය අති ගරු මහින්ද ජනාධිපති තුමාගේ බොරු දේවල් නම් උලුප්පලා පෙන්නයි . (නදී)
අපේ ගම්වල මිනිස්සු මේ වගේ මිනිසුන්ට කියන්නේ " දෙපත් නයි" කියලා. (නි)
ෆිල්ම් එක ජනවාරි 8 රූගත කළොත් හොඳයි (බ)
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ .(හේ)