දඹුල්ලේ පැවැත්වෙන මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රැලියේ දී දඹුල්ල මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති කුසුම්සිරි ආරියතිලක සහ නාගරික මන්ත්‍රී එච් එම් රූපසිංහ මහත්වරු පොදු අපේක්ෂකට සහාය දැක්වීම සඳහා විපක්ෂයට එක්වූහ.