ජනපතිවරණයේදී දෙමළ ජාතික සන්ධානය විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට තීරණය කළ බව ආර්.සම්බන්ධන් මහතා කියයි.
කොළඹදී දෙමළ සන්ධානයේ මාධ්‍ය සාකච්ඡාවක් දැන් පැවැත්වේ.
ජනාධිපතිවරණයේදී සහාය දෙන්නේ කාටදැයි සාකච්ඡා වට කිහිපයක්ම පැවති අතර ඊයේ (29) යාපනයේදී පැවති සාකච්ඡාවකින් පසු මෙම තීරණය ගත් බවත් තම පක්ෂය දෙමළ ජනතාවගේ ගැටළුවලට විසඳුමක් ලෙස මෛත්‍රිපාල සිරිසේන මහතාට සහාය දෙන බවත් ඔහු කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ හොඳ සෙල්ලන් එළිවෙන ජාමේ කියල මෛත්‍රිපාල කීවනේ. හරි තමයි
රටේ සිවිල් නීතියට ගරුකරන නායකයකු ලැබේවා! (නදී)
බළලා මල්ලෙන් එලියට පැන්නා.(දිල්)
කොන්දේසි මොනවාද රටට කියන්න ?(දිල්)
ජයවේවා (දිල්)
අපි බලාගෙන ඉමුකෝ... (නි)
අාඩී හත්දෙනාගේ කැඳ හැලිය සම්පුර්නයී දැන්. මේ හවුල නිසා රටට ශාපයක් වෙන්න ඉඩ දෙන්න එපා. දිනු රට ආපස්සට හරවන්න එපා. ශ්‍රී ලංකා ජාතියට ආදරය කරන හැමෝම එක්වෙලා මේක පරාජය කරමු (නදී)
ගිය වර සියලුදෙනා කොන්දේසි විරහිතව රජයට සහයෝගය දුන්න වගේ මේ වර සියලුදෙනා රට වෙනුවෙන් පෙළ ගැසෙනවා කොන්දේසි විරහිතව. (නදී)
අඩු පාඩු වුණේ මේ ටික පමණි..(දිල්)
දැන් මෙත්‍රීගේ අවසානය තමයි .වහාම කොන්දේසි හෙළි කරන්න .මොකද දෙමළ සන්ධානය නිකන් කාටවත් සහය දෙන්නේ නැහැ .මෙත්‍රී දැන් ඕන එකෙක් එක්ක ගිවිසුම් ගහනවා.(දිල්)
රජය කොටි හිත වාදී නම්..මේවට මොනවද කියන්නේ (නදී)
අපි නම් හොදටම දැනගෙන හිටිය මේ අය කාටද උදවු කරන්නේ කියලා.ඉස්සරහට ඔක්කොටම බලාගන්න පුළුවන් රටට මොකොද වෙන්නේ කියලා.(දිල්)
අපි නම් හොදටම දැනගෙන හිටිය මේ අය කාටද උදවු කරන්නේ කියල. ඉස්සරහට ඔක්කොටම බලාගන්න පුළුවන් රටට මොකද්ද වෙනේ කියල.(දිල්)
කන්නාඩිය ගලවන්න. එ් ගොල්ලොන් අපේ රටේ මිනිස්සු නෙවේද? ඇති වෙච්ච දේවල් ඇති.(නදී)
හොද හොද සෙල්ලම් එලිවෙන ජාමෙට කියන්නේ මේකට තමයි. රට වැසියෙනි බලන් කඩතුරා හැර දෑසේ (දිල්)
මාතෘ භූමියට දෙවි පිහිට ලැබේවා !(දිල්)
කිසිම ප්‍රශ්නයක් නෑ සබෑ දේශප්‍රේමීන් මෛත්‍රී සමග නිසා අපිට බයක් නැහැ(දිල්).
තවම එල්.ටී.ටී එක යුරෝපයේ මුදල් රැස්කරනවා ඊලමට. ඊලම ලංකාවේ හැර වෙන කොහොවත් හදන්නේ නැහැ මම හරිද ? පරාජයෙන් නැගිටින එකා කලින්ට වඩා ශක්තිමත් එහෙම නේද ? ටී.එන්.ඒ එකේ පළමු ඉල්ලීම උතුරේ හමුදාව ඉවත් කිරීම හෝ අඩු කිරීම (නදී) උනේ දැන් එන්නේ මොකටද කියලා හිත ගන්න පුළුවන් නෙඑඑද ? බටහිර රටවල් දැන් LTTE උදව් කරන බව ගොඩක් පෙහැදිලි . නැවත LTTE ය නෙගිට්ටෝත් ලේසි වෙන්නේ නැ . ටිකක් හිතල බලන්ඩ මිනිසුනේ...
සිංහල, දෙමල, මුස්ලිම් අපි සියලුම දෙනා එකතු වී මරා පරදවමු. (නදී)
ටී.එන්.ඒ. අපේ සතුරන් නොවේ. ඔවුන්ගේ චන්ද ගන්න දිගටම උත්සහ කරලා බැරි උන තැන ඔවුන්ව හතුරෝ යැයි අපිට කිව්වේ ආණ්ඩුවයි. (නදී)