දියතලාව යුද හමුදා අභ්‍යාස විද්‍යාලයේ සිට මාදුරුඔය රක්ෂිතයට යමින් තිබූ ජල බවුසරයක් බදුල්ල - බණ්ඩාරවෙල මාර්ගයේ උඩුවර අටේ කණුව අසල දී මාර්ගයෙන් ඉවතට පැන බදුලු ඔයට පෙරළී ඇතැයි පොලිසිය කියයි.
අනතුරින් තුවල ලැබූ හමුදා සෙබළෙක් බදුල්ල මහ රෝහලට ඇතුළත් කරනු ලැබීය.
මාර්ගයේ මඩ තිබීම නිසා බවුසරය ලිස්සා මාර්ගයෙන් ඉවතට යන්නට ඇතැයි පොලිසිය සැක කරයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ සල්ලි