විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අඟුරුවාතොට බටගොඩ පිහිටි පක්ෂ කාර්යාලයට පහරදී කළුතෙල් ප්‍රහාරයක් එල්ල කළැයි අඟුරුවාතොට පොලීසියට පැමිණිලි කැර ඇත.
මුහුණ වැසෙන පරිදි ආරක්ෂක හිස් වැසුම් පැළැද කළු කබා හැද යතුරු පැදි දෙකකින් පැමිණි හය දෙනකු ප්‍රහාරය එල්ල කළැයි පැමිණිල්ලේ සඳහන්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා මහ පහත් වැඩ (නි)
අයියෝ පර්සි (නදී)
මැරයන්ට නම් මේවා සාමාන්‍ය දේවල්. (නි)
අපි උත්තර දෙන්නම් මේ තුට්ටු දෙකේ වැඩ වලට අට වෙනිදා . එච්චරයි. (හේ)
මෙන්න යහපාලනය. (හේ)
ප්‍රජාතන්ත්‍රවාදය? අනේ පවු! (නි)
පරාජයේ වියරුව හොඳින් ඔප්පු කරනවා , රජයේ ප්‍රතිපත්ති දැනටම එලි දක්වනවා .(හේ)
'ලොව දිනන මඟ '?? (නි)
මොනවද මේ වෙන්නේ? (නි)
පුද්ගලික කරුණු වලට පක්ෂ මාරුකළාට සාමාන්‍ය ජනතාව හිටපු තැන් වලමයි. (නි)
ඔය වගේ ඕනේ නැති වැඩ කලාමයි මැතිවරණයට පස්සේ කල කෝලාහල ඇති වෙන්නේ. මේවා කරන්න කලින් ඒ ගැන හිතන්න. මිනි මරාගන්නේ ගමේ තම තමන්ගේ උදවිය. දිනන්නේ කවුරුවත්. (හේ)
මේ වගේ දේවල් සාමන්‍ය දේවල් ගණන් ගන්න දෙයක් නෙවෙයි.(හේ)