අඩු පීඩන තත්ත්වය දිවයිනෙන් ඈත් වෙමින් උතුරු දෙසට ගමන් කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. වැසි ඇති වීමේ හැකියාව අඩු වුවද පද්ධතිය වර්ධනය විය හැකි බැවින් ඉදිරි දින කිපයේදී තද සුළං පැවතිය හැකිය.
උතුරු, උතුරු මැද, වයඹ, බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල දිස්ත්‍රික්කයේත් තැනින් තැන වැසි ඇති වේ.
අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දි ඌව සහ නැගෙනහිර පළාත්වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ
|
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 30/12/2014 |
|||||
|
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
|
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
|
අනුරාධපුරය |
29 |
22 |
95 |
80 |
වැසි වාර කිහිපයක් |
|
මඩකලපුව |
30 |
23 |
95 |
80 |
අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි. |
|
කොළඹ |
30 |
24 |
90 |
70 |
වැසි වාර කිහිපයක් |
|
ගාල්ල |
30 |
24 |
90 |
70 |
වැසි වාර කිහිපයක් |
|
යාපනය |
29 |
23 |
95 |
75 |
වැසි ස්වල්පයක් |
|
මහනුවර |
27 |
19 |
95 |
80 |
වැසි වාර කිහිපයක් |
|
නුවරඑළිය |
19 |
12 |
95 |
85 |
වැසි වාර කිහිපයක් |
|
රත්නපුරය |
29 |
23 |
95 |
75 |
වැසි වාර කිහිපයක් |
|
ත්‍රීකුණාමළය |
29 |
22 |
95 |
80 |
අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි. |
|
මන්නාරම |
28 |
21 |
95 |
75 |
වැසි ස්වල්පයක් |
දහවල් 12.47
---------------------------------------------------------------------------------------------
අඩු පීඩන තත්ත්වය දිවයිනෙන් ඈත් වෙමින් උතුරු දෙසට ගමන් කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
වැසි ඇති වීමේ හැකියාව අඩු වුවද පද්ධතිය වර්ධනය විය හැකි බැවින් ඉදිරි දින කිපයේදී තද සුළං පැවතිය හැකිය.
උතුරු, උතුරු මැද, වයඹ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල දිස්ත්‍රික්කයේත් තැනින් තැන වැසි ඇති වේ.
අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දි මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.
ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය.
අඩු පීඩන තත්ත්වය දිවයිනෙන් ඈත් වෙමින් උතුරු දෙසට ගමන් කරයි. වැසි ඇති වීමේ හැකියාව අඩු වුවද පද්ධතිය වර්ධනය විය හැකි බැවින් ඉදිරි දින කිපයේදී තද සුළං පැවතිය හැකිය.
දිවයිනට ඊසාන දෙසින් වන මුහුදු ප්‍රදේශ වල නිරන්තර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
සුළං ඊසාන දෙසින් හමන සුළං වේගය පැ.කි.මී. 30-40 ක් පමණ වේ. මන්නාරම සිට කන්කසන්තුරේ හරහා ත්‍රිකුණාමලය දක්වා වන වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැ. කි. මී. 70 පමණ දක්වා ඉහල යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටෙක ඉතා රළු වේ.
දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවලද සුළං වේගය පැ. කි. මී. 50 පමණ දක්වා ඉහල යා හැකි බැවින් විටින් විට තරමක් රළු වේ.
කාලගුණ විද්‍යාඥ (Duty Meteorologist),
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තූව (Department of Meteorology).
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
584
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘අඩු පීඩනය දිවයිනෙන් ඈතට‘
හේරත් Monday, 29 December 2014 07:44 AM
වහිනවා හොදටම. (නදී)