ඇල්පිටිය සිට කොළඹ බලා ධාවනය වු සුඛෝපභෝගී පෞද්ගලික බස් රථයක් වැල්ලවත්තදී විදුලි සංඥා කණුවක ගැටී දස දෙනෙක් කළුබෝවිල රෝහලට ඇතුළු කරනු ලැබුහ.
කුඩා දරුවකුට ඇතුළු තිදෙනකුට බරපතල බව රෝහල් ආරංචි කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd