සද්ධාතිස්ස කඨින පින්කමට මහ සෙනග ලන්ඩන් නුවර ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ දෙදින වාර්ෂික කඨින පිංකමට දහසකට වැඩි පිරිසක් සහභාගී වුහ. සි 21 October 2014
අතීත මතකය (ඔක්තෝබර් 20) ශ්‍රී ලංකාවේ හා ලෝකයේ ඔක්තෝබර් මස 20 වැනි දිනයන්හි දී සිදුවූ වැදගත් සිදුවීම් කිහිපයක මතකය මෙම වැඩසටහන මගින් ඉදිරිපත් කරයි. 20 October 2014
වැඩි පඩි ඉල්ලති වැටුප් වැඩි කරන ලෙස ඉල්ලමින් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය සංවිධානය කළ උද්ඝෝෂණයක් කොටුව දුම්රිය පොළ ඉදිරිපිට දී පැවැත්විණි. 20 October 2014
‘රජය වෙස්සන්තර නාඩගම පටන් අරන්‘ වත්මන් ආණ්ඩුවම වැඩි කළ බඩු මිලෙන් සොච්චමක් අඩුකර මහා ලොකු දෙයක් කළා යැයි ජනතාවට පෙන්වන්න ආණ්ඩුව ඇස්බැන්දුම් වැඩ පටන් ගෙන ඇතැයි&nb 20 October 2014
කරුවලගස්වැව සභාපති දිනයි : ඕඅයිසී නුගේගොඩට මාරු කරුවලගස්වැව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එල් බී අබේරත්න වහා ක්‍රියාත්මක වන පරිදි නුගේගොඩ පොලිස් කොට්ඨාසයට මාරු කරනු ලැබ ඇත 20 October 2014
සබරගමුවේ පහක් බාරවෙති ශී‍්‍ර ලංකා සබරගමුව විශ්වවිද්‍යාල සිසුන්ගේ සත්යග්රහ අට්ටාටාලයට ප්‍රහාරය එල්ල කළැයි කියන ප්‍රාදේශිය සභා මන්තී් 20 October 2014
මිනිපුර වීදිකත සැරයන්ගෙන් කෝටි 5 ක් ඉල්ලයි රත්නපුර නගර මධ්‍යයේදී ප්‍රසිද්ධියේ තමන්ට අමානුෂික අන්දමින් පහරදුන් බව කියන රත්නපුර පොලිස් සැරයන්ගෙන් රුපියල් කෝටි 5 ක වන්දි ඉල් 20 October 2014
අඟහරුවාදා කාලගුණය දිවයිනේ බොහෝ ප්‍රදේශ වල විශේෂයෙන් අපරභාගයේ දී සහ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේ 20 October 2014
පඹහින්න අට්ටාලය යළි හදයි සබරගමු විශ්ව විද්‍යාල සිසුහු පඹහින්නේ අට්ටාලය දෙවැනි වරටත් ඉදිකළහ. ගැමියන්ද ඊට සහය වූ බව සිසුහු කියති. සරසවි පරිශ්‍රයෙන් පිටත වෙ 20 October 2014
ජාත්‍යන්තර අධිකරණයට යන්න රජයේ සහය ඕනෑ යුරෝපා සංගමය කොටි සංවිධානයේ තහනම ඉවත් කිරීමට එරෙහිව ජාත්‍යන්තර අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළ යුතු බවත් ඒ සඳහා රජයේ සහාය අවශ්‍ය 20 October 2014
ජනපතිවරණයට නිරීක්ෂකයෝ පිටපට ගසති ජනාධිපතිවරණ නිරීක්ෂණය සඳහා ආසියා මැතිවරණ නිරීක්ෂණ ජාලයට ඇරියුම් කළ බව පැෆරල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා 20 October 2014
තෙන්නකෝන් පවුලට මඩ ගහනවාලු මාතලේ සංවර්ධනයට ලැබුණු මුදල් තෙන්නකෝන් පදනමේ ගිණුමට ආණ්ඩුවේම නියෝජ්‍ය ඇමති වරයකු කරන චෝදනාව ඔප්පු කළොත් දේශපාලනයෙන් ඉවත් වන බව 20 October 2014
ගල් මුල් මැද්දෙත් ධීවර උද්ඝෝෂණය දිගටම ධීවර ගැටළු සම්බන්ධයෙන් මාළිගාවත්ත ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශය ඉදිරිපිට ධීවරයින් 500 ක් පමණ උද්ඝෝෂණය කරද්දී ගල් මුල් ප්‍රහාරයක් 20 October 2014
යාපන දුම්රියත් පීලි පනී කොළඹ යාපනය තැපැල් දුම්රියේ එන්ජිම යාපනය දුම්රිය ස්ථානය අසළදී අද (20) පෙරවරුවේ පීලි පැන ඇතැයි දුම්රිය පාලන කාර්යාලය පවසයි. 20 October 2014
හමුදාව අංගම්පොරත් උගනී ගිනි අවියෙන් යුද බිම සතුරා මෙල්ල කළ යුද භටයා පැරණි සටන් අංගම් පොර සටන් මෙන්ම ජූඩෝ, කරාතේ, වූෂූ, මල්ලවපොර තයිකොණ්ඩු හා බෝක්ෂිං වලින්ද 20 October 2014
අධ්‍යාපනයට 6% ඉල්ලයි මහින්ද රාජපක්ෂ ජනපති ලබන සිකුරාදා (24) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අයවැයෙන් 6% ක් අධ්‍යාපනයට වෙන් කරන ලෙස බලකරමින් සමාජවා 20 October 2014
බාලසූරිය නව ලේකම් නීතිය හා සාමය අමාත්‍යංශයේ නව ලේකම් ලෙස හිටපු පොලිස්පති මහින්ද බාලසූරිය මහතා පත් කරනු ලැබ සිටියි. ඔහු අබුඩාබියේ හිටපු තානාපති ද 20 October 2014
කහඳගමගේ තහනම ඉවත් කරයි ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සමිතියේ සාමාජික මුදල් එකතු කිරීම වළක්වාලමින් එහි සභාපති කොළඹ නාගරික මන්ත්‍රී මහින්දරත්න කහඳගම 20 October 2014
කොස්ගහ ලොකු අනතුරක් බේරයි බදුල්ල - මහියංගන ලංගම බසයක් තල්දෙන 11 කණුව අසළදී අඩි 20 ක පල්ලමටකට වැටී මගීහු තිදෙනෙක් තුවාල ලැබූහ. මගීහු 35 දෙනෙක් බසයේ ගමන් කළහ. දර කරත් 20 October 2014
26 කට පරිප්පුයි පොල් සම්බෝලයි අජීර්ණ වේ දොඩම්ගොඩ ඇඟළුම් කම්හල් සේවකයෝ 26 දෙනෙක් උදේ ආහාරයෙන් පසුව ලෙඩවී කළුතර නාගොඩ රෝහලට ඇතුළු කරනු ලැබීය. පරිප්පු, පොල් සම්බෝල සමඟ බත් ඔවු 20 October 2014
ඊශ්රායෙල පන්සලේ පිංකමක් ඊශ්‍රායල් බෞද්ධ මධ්‍යස්ථානයට ශ්‍රීලංකාවෙන් ධාතු කරඬුවක් වැඩම කරවීමේ පිංකම පසුගිය 18 වන සෙනසුරාදා දින ඊශ්‍රායලයේ තිබේ 20 October 2014
ලක් අසරණයාට උසාවියෙන් සහන වසර 32 තිස්සේ රාජ්‍ය සේවයේ යෙදී සිටි ශ්‍රී ලංකා සරණාගතයෙකුට නිසි පරිදි ගෙවීම් නොකළේ යැයි සමාජ සුභසාධක අධ්‍යක්ෂකවරයාට නැඟී තිබුණ 20 October 2014
විරෝධය ඉවරයි : වර්ජනය දිගටම ලොරියක් හා ගිලන් රියක් හැපී පුත්තලම රෝහලේ වෛද්‍යවරියක හා ගිලන් රිය සාහයකයකු මරණයට පත්වීම සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් පවත්ව 20 October 2014
ඕල්කට් සමරුව 25 කොළඹ ආනන්ද විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය වාර්ෂිකව සංවිධානය කරන ඕල්කට් සමරු දේශනය නොවැම්බර් 22 වැනි සෙනසුරාදා සවස 4 ට විද්‍යාලයීය ක 20 October 2014
බොදුබලේ ලේකම් හිමිට නඩු ජාතික බල සේනාවේ වටරැක විජිත හිමියන්ගේ නඩුවකට පෙනී සීටීම සම්බන්ධයෙන් නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතාට බැණ වැදුනේයැයි කියන බොදුබල 20 October 2014
ලොරි රියදුරා අත්අඩංගුවට නොගතහොත් වර්ජනය දිගටම පුත්තලම රෝහලේ ගිලන් රියේ ගැටුමට සම්බන්ධ ලොරි රියදුරා විසි හතර පැයක් ඇතුලත අත්අඩංගුවට ගන්නා ලෙස ද, එසේ නොගන්නේ නම් වර්ජනය අඛණ්ඩවම ක 20 October 2014
‘ජයසූරිය පස්සේ පැන්නූ මැරයන් හඳුනාගෙන නෑ‘ ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති නීතීඥ උපුල් ජයසූරිය මහතා ලුහු බැඳ ගිය බව කියන පිරිස තවම හඳුනාගෙන නැතැයි ද, වීඩියෝ දර්ශන ඔස්සේ සැකකර 20 October 2014
පුත්තලම රෝහලම අද වැඩ නෑ පුත්තලම රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු සියලුම දෙනා අද (20) හදිසි සේවා හැර සෙසු සියලු රාජකාරී වලින් ඉවත්ව සිටිති. කිලිනොච්චියේ සිට වේදික 20 October 2014
පිළිම හොරා අල්ලන්න ''ග්‍රේරෝ'' එයි තෙබුවන පැලපිටියාගොඩ ශ්‍රී ශුද්ධාරාමයේ වීදුරු දෙකක් කඩා රන් පිළිමයක් සොරා ගත් බව කියන පුද්ගලයා ඇල්ලීමට හොරණ පොලිස් නිල සුනඛ ග්‍ර 20 October 2014
හෙටත් (20) මහ වැසි දිවයිනේ බොහෝ ප්‍රදේශ වල විශේෂයෙන් අපරභාගයේ දී සහ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්යාදෙපාර්ත්මේ 19 October 2014
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026