රට යන්න කසාදෙ ලිහයි විදේශ රැකියාවකට යාම සඳහා විදේශ අමාත්‍යංශයට ඉදිරිපත් කළ ග්‍රාම නිලධාරී සහතිකයේ වැරදි තොරතුරු අඩංගු කළ විවාහක තරුණයකුට කොළඹ කො 19 February 2015
රුහුණු වෙද සිසුන් උද්ඝෝෂණයේ රුහුණ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසු පිරිසක් අද ගාල්ල කරාපිටියේ පිහිටි වෛද්‍ය පීඨය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූහ. මාළඹේ වෛද්&z 19 February 2015
‘රාජපක්ෂ පවුලේ ෆයිල් යට ගසා නෑ‘ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට ලැබුණු පැමිණිලි ගොනු 1600ක් පමණ තමා වැඩ බාර ගන්නා මොහොත වන විට කාර්යාලයයේ ගොඩ ගසා තිබුණු බව අල්ල 19 February 2015
කුඩු ග්‍රෑම් 5න් ගස් යයි පකිස්තාන ජාතිකයන් දෙදෙනකුගෙන් ලබාගත් හෙරොයින් ග්‍රෑම් 5.68 ක් ළඟ තබාගත් කොළඹ, කොම්පඤ්ඤවීදියේ වෑකන්දේ මොහොමඩ් අක්රම් අමීර්ට මහාධික 19 February 2015
පරාජිතයෝ වාරණයක් ගනිති ප්රජාතන්තවාදී පක්ෂයට පිටුපා පසුගිය පළාත් සභා මැතිවරණයේදී වයඹ බස්නාහිර හා දකුණු පළාත් සභාවලට තරග කර පරාද වු අශෝක දයාරත්න , මල්හ 19 February 2015
දූලි කන්න බෑ : ගැමියෝ බස් නවත්වති හෝමාගම හංවැල්ල 293බස් මාර්ගයේ බස් ධාවනය පාර හදා දෙන තුරු නතර කළ බව ගැමියෝ කියති. පස් දමා ඇති මේ පාරේ දුවිලි මතු වීම නිසා කොට ද 19 February 2015
නරේන්ද්‍ර මෝදි මාර්තු 13 ලංකාවේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මාර්තු 13 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහ 19 February 2015
ගුරු ගෙදර විරෝධය උතුරයි සීමාසහිත අධ්‍යාපන සේවා නියුක්තිකයන්ගේ සමූපකාර සකසුරුවම්කම සහ ණය දෙන සමිතියට පත්කළ අතුරු පාලක මණ්ඩලය ඉවත් කර නිලවරණයක් පවත්වන්න 19 February 2015
ගංජා ගහන්න ගිය තැනක් දක්ෂිණ අධිවේගයේ ගැලණිගම සමීපයේ පාලමක් යට වාහනයක් නවත්වාගෙන ගංජා සුරුට්ටු බිවු බව කියන තිදෙනෙක් සැකපිට අත් අඩංගුවට ගත් බව පොලිසිය 19 February 2015
දාහට මංගල පෝරුවට නගින්න තාම වරම් නෑ මෛත්‍රිපාල රජයේ අයවැයෙන් විවාහ ලියාපදිංචි ගාස්තු රුපියල් 5000 සිට රුපියල් 1000 දක්වා අඩුකරන බව කීවත් මෙතෙක් ඒ සඳහා චක්‍රලේඛයක් නිකුත 19 February 2015
ඇමැති යටගිය අල්ලස් ෆයිල් එළියට අදී අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා අද (19) අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවට ගියේය. එහි අධ්යක්ෂ ජනරාල් දිල්රුක්ෂි 19 February 2015
හමුදා කපිතාන් රිමාන්ඩ් මාතර කොන්ත්‍රාත්කරුවකුට පහර දී මරණ තර්ජන කළැයි සැකපිට වසර දෙකකට පසු අත්අඩංගුවට ගත් මාතර යුද හමුදා කඳවුරේ කපිතාන් භාරත කොඩිත 19 February 2015
විදුලි උපකරණ පොඩිත්තන්ට හොඳ නැතිලු දර්ශනපථය මුලික කරගත් විද්‍යුත් උපකරණ භාවිතය හේතුවෙන් වයස අවුරුදු දෙකට අඩු දරුවන්ගේ මානසික හා කායික වර්ධනයට අහිතකර 19 February 2015
‘එසැණට ගී ගයන්න ඔබෙ කටහඬ දෙන්න‘ ආධුනිකයනට තම ගායන හැකියා ඔප් නංවා ගැනීමේ අවස්ථාව ලංකාදීප එසැණින් සැලැසේ. ඔබේ ගීත, කවි, විරිදු හා බයිලා ඉදිරිපත් කිරීමට අපි සූදා 19 February 2015
‘මහින්ද අගමැති අපේක්ෂකදැයි දැන්ම කියන්න බැහැ‘ ‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තව මාස තුන හතරකට වඩා විපක්ෂයේ ඉන්න වෙන එකක් නැහැ‘ යැයි ශ්‍රීලනිප නව ජාතික සංවිධායක සුසිල් ප්‍රේම්ජ 19 February 2015
කේපීට කරන දේ කියන්න කල් ඉල්ලයි යුද්ධය පැවැති සමයේ ලංකාවේ ත්‍රස්ත ප්‍රහාර සඳහා අවි සැපයූ බව කියන කුමරන් පද්මනාදන් හෙවත් කේ පී සම්බන්ධයෙන් ගන්නා පියවර ගැන මේ මොහ 19 February 2015
‘මහින්දයි කොටියයි දේශපාලන ජීවිතය නැති කළා‘ - රනිල් දෙවැනි කොටස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එම ධූරයට පත්වීමෙන් පසු සහභාගී වූ පළමුවැනි රූපවාහිනී සාකච්ඡාව හිරු ටීවී ‘රට සහ හෙ 19 February 2015
වෙළේ සුදා රැඳවුම් භාරයට වෙළේ සුදා නොහොත් සමන්ත කුමාර අද (19) කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කළ අතර නඩු විභාගය මාර්තු 23 දක්වා කල් තැබීමට විනිසුරු දේවිකා දි ලිවේර 19 February 2015
වෙලේ සුදා රැකවල් මැද අධිකරණයට හෙරොයින් ජාවරම සම්බන්ධයෙන් අත්අඩංගුවේ සිටින වෙලේ සුදා හෙවත් සමන්ත කුමාර මීට සුළු වේලාවකට පෙර දැඩි ආරක්ෂක රැකවල් මැද කොළඹ මහා 19 February 2015
ප්‍රා: සභාපති වැඩට ගෙනා බැකෝව පොලිසියේ මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපති එල්.ජී.ලියනාරච්චි පෞද්ගලික ඉඩමක දිය අගලක් ගොඩකිරීමට ගෙනා බව කියන ප්‍රාදේශීය සභාවේ ජේසීබී යන්ත් 19 February 2015
‘ශ්‍රී ලංකන්’ වැඩ සොයයි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අක්‍රමිකතා සහ අයථා ක්‍රියා සිදු වුයේ දැයි සෙවීමට වරාය හා ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග ම 18 February 2015
එජාප පළාත් මන්ත්‍රීට ඇප පසුගිය ජනවාරියේ පැපිළියානේ අන්සතු ඉඩමකට ඇතුළු වු පොලිස් නිලධාරියකුගේ රාජකාරියට බාධා කළැයි පොලිසිය සොයමින් සිටි බස්නාහිර පළාත් ස 18 February 2015
උතුරු යෝජනාව කපන්න දකුණෙනුත් යෝජනාවක් ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීම සඳහා උතුරු පළාත් සභාව විසින් සම්මත කැර ගත් යෝජනාවට විරෝධය පළ කිරීමේ ය 18 February 2015
‘දැන් අපායට ඉන්ටවල්‘ නුගේගොඩ ආනන්ද සමරකොන් පිටියේ අද (18) පැවැති මහින්ද රාජපක්ෂ හිටපු ජනපති අගමැති කිරීමේ රැලියට එක්වෙමින් ජාතික නිදහස් පෙරමුණේ නායක ව 18 February 2015
කුමාර් ගුණරත්නම්ට යන්න වෙයි ආගමන විගමන බලධාරින් විසින් තමා අත්අඩංගුවට ගැනීම හෝ මෙරටින් පිටුවහල් කිරීම වළක්වාලන්නැයි ඉල්ලා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ&n 18 February 2015
‘දෙයියෝ කියන්නේ අපි‘ වත්මන් රට හමුවේ තිබෙන දේශපාලන අභියෝග ඉදිරියේ ජ්යෙතීර්වේදියාගේ නිවැරදි කාර්ය භාරය සහ එහි භාවිතාව මැයෙන් විද්වත් සමාජ සාකච්ඡාවක 18 February 2015
රට බේරාගන්න බව මහින්ද කියයි නුගේගොඩ ආනන්ද සමරකොන් පිටියේ අද (18) පැවැති මහින්ද රාජපක්ෂ හිටපු ජනපති අගමැති කිරීමේ රැලියට මහින්ද රාජපක්ෂ මහතා එක් නොවූ අතර ඔහු වෙන 18 February 2015
නැති වු දරුවන් ඉල්ලා අම්පාරේ උද්ඝෝෂණයක් පසුගිය යුද සමයේදී තිරික්කෝවිල් හා අවට ප්‍රදේශයන්හි තරුණයන් හා කාන්තාවන් විස්සකට අධික පිරිසක් පැහැරගෙන ගොස් මරා දමන් 18 February 2015
මහ උසාවියෙන් ඖෂධ පනතට කොළ එළිය ජාතික ඖෂධ පනත් කෙටුම්පත ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවට අනුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා ඇතැයි කථානායක චමල් රාජපක්ෂ මහත 18 February 2015
නැ‘හිර පාසල්වලට දුන් පොත් පරණ බඩු කඩයටදීලා නැගෙනහිර පළාතේ පාසල් වල දමිළ භාෂා 01 වසරේ සිසුන් සඳහා 03 වන වාරයට අදාල ක්‍රියාකාරකම් පොත් සහ පෙළපොත් තොගය බෝතල් පත්තරකරුවකුට විකුණා රුපියල් 47000/= ක මුදලක් ලබාගත් එම පොත් තොගය බෙදාහැරීමට භාරගත් .. 14 August 2026