වෙසෙක් පෝදා බණ්ඩාරගම උයන්වත්ත වැව අසල ‘ජොලියට‘ මත් පැන් බී ‘ජොලියට‘ රණ්ඩු කරගනිමින් සිටි කෙල්ලන් (25,26) දෙදනකුට හා කොල්ලන් සිව්දෙනකුට පැය 200 බැගින් ප්‍රජා සේවයේ යෙදෙන ලෙස හොරණ මහේස්ත්‍රාත් ලෝචනී වීරසිංහ මහත්මිය නියෝග කළාය.
ඔවුන් සියලු දෙනා මත් පැන් බී සිටි බව අධිකරණ වෛද්‍යවරයා තහවුරු කර ඇතැයි අධිකරණයේදී කියැවිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd