2015 මැයි මාසය වන විට ශ්‍රී ලංකාවේ රථ වාහන ලක්ෂ 58 ක් ලියාපදිංචි කර තිබෙන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි මහතා පැවසීය.
මෙම වාහන අතරින් ධාවනයේ පවතින්නේ රථවාහන හතළිස් ලක්ෂයක් පමණකි.
ලියාපදිංචි කර තිබෙන වාහන අතරේ ලැම්බෝගිනි වාහන දෙකක් ඇත.
ජනවාරි සිට අප්‍රේල් දක්වා වූ කාල පරාසය තුළදී වැඩිම වාහන සංඛ්‍යාවක් ලියාපදිංචි කර ඇත්තේ මාර්තු මාසයේදීය. එම සංඛ්‍යාව 66,889 කි.
අප්‍රේල් මාසයේ වාහන 47,000 ක් ලියාපදිංචි කර ඇත. සෙසු මාස දෙකේ මාසයකට හතළිස් දහසක් පමණ වාහන ලියාපදිංචි වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd