කුරුවිට බන්ධනාගාර අධිකාරිගේ වස්කඩුවේ නිවසට හොරෙන් ඇතුළුවී පොල් උලකින් දොර ජනෙල් හා අල්මාරි කඩා රුපියල් ලක්ෂයක පමණ බඩු හොරකම් කළැයි කියන පුද්ගලයකු අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
පොලිස් සුනඛ ග්‍රේරෝ එම ගෙදරට මීටර් කිහිපයක් දුරින් පිහිටි නිවසකට ගොස් නතර විය. එම නිවසේ පදිංචිකරුවකු අත් අඩංගුවට ගැනීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබ පැතුම් ග්‍රේ රෝට (ම)