20 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ ක්‍රියාත්මක වීමට නියමිත අලුත් මැතිවරණ ක්‍රමයෙන් පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තුවේ 50% ක් කාන්තාවන්ට වෙන් කළ යුතු බවද දිස්ත්‍රික් සමානුපාත නියෝජන ක්‍රමය තුළ කාන්තා නියෝජනය අනිවාර්ය වන ක්‍රමයක් හඳුන්වා දිය යුතු බවත් නියෝජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා මහතා පැවසීය.
තමා පෞද්ගලිකවම එම ව්‍යවස්ථා සංශෝධන විකල්ප යෝජනාවලට එක් කරන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා කීවේය. දේශපාලනයේ කාන්තා නියෝජනයෙන් ශ්‍රී ලංකාව ඇෆ්ගනිස්ථානයටත් වඩා පහළ මට්ටමක සිටින බවත් ඔහු කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සහතික ඇත්ත ඇමතිතුමනි, ඔබට ජය (නදී)
කොහොමත් ගෑනුන්ට ගොඩක් කැමති ඇති (බ)
කාන්තාවන් වැඩි පිරිසක් පාර්ලිමේන්තුවට ආවොත් රටට හොද කළක් යයි.(හේ)
නිලියන් නම් එපා .එ්කත් ඔය යෝජනාවටම එකතු කරන්න (බ)
නළුවනුත් එපා. එහෙම බැලුවොත් හොයා ගන්න ලෙහෙසි වෙන එකක් නැහැ. (බ)
සරත්, ඔබ හරි නිලියන් අවශ්‍ය නැත (ම)
හැඳි මිටට වැඩිය නුවන ඇති අය වැදගත් (බ)
අපිට පාර්ලිමේන්තුවේ කතා අහලා ඉවරයි එහෙනම්. ඝෝෂාව නවත්වාගන්න කන් ඇබ ගහගෙන තමයි ඔබතුමලාටත් සභාවට යන්න වෙන්නේ. (නි)
අපිට නම් අවශ්‍ය කෙළින් වැඩකරන පිරිමි කණ්ඩායමක්. (නි)