වෙසක් සමය වෙනුවෙන් අම්පාර දිස්ත්‍රික්කය පුරා විවිධ පිංකම් සංවිධානය කර තිබූ අතර පොතුවිල් මුහුදු මහා විහාරයේ විහාරාධිපති වරකාපොළ ඉන්ද්‍රසිරි හිමියන්ගේ මූලිකත්වයෙන් බත් දන්සලක් සංවිධානය කර තිබුණි.
යුද හමුදාවේ 242 වැනි බල සේනාව , පානමදී නාවික හමුදාවේ ගිනිකොණ දිග නාවික කඳවුර හා අරුගම්බේ විශේෂ ආරක්ෂක බළකාය සංවිධානය කර තිබූ පහන් කූඩුද බොහෝ පිරිසකගේ අවධානයට ලක්විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd