කුණ්ඩසාලේ දිගන මිල්කෝ කිරි කම්හලේ රාත්‍රී රාජකාරියට වාර්තා කළ යුතු සේවකයන් 58 දෙනකුගෙන් 51 දෙනකුම නිදා සිටියදී සොයා ගත් බව අධ්‍යක්ෂ මණ්ඩල හා විගණන අංශ ආරංචි කියයි.
රාත්‍රී 11.25 ට අධ්‍යක්ෂවරුන් එහි ගොස් නිදා සිටි සේවකයන් අතටම අල්ලා ගත් බව දැනගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවද ඉතිං, දඬුවම් කළොත් ස්ට්‍රයික් තමා...(බ)
මේ වාගේ සේවකයෝ තියා ගැනිමෙන් වෙන්නේ කිරි නිෂ්පාදනයේ ගුණාත්මක භාවය අඩු වි ආදායම් අඩු වෙන එකයි.(ම)
කැමරා එකක් දෙකක් සවි කළා නම් වැඩේ ගොඩනේ. (බ)