මෛත්‍රීපාල සිරිසේන ජනපති හා මහින්ද රාජපක්ෂ හිටපු ජනපති අතර සාකච්ඡාවක් අද පාර්ලිමේන්තු මන්දිරයේ ජනපති නිල කාමරයේ දී පැවැත්වීමට නියමිතය.
මෛත්‍රීපාල සිරිසේන ජනපති අද පස්වරු 12.45ට ද, මහින්ද රාජපක්ෂ මහතා ඉන් පැයකට පමණ පසු ද එහි පැමිණියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෛත්‍රී මහත්තය මඩේ හිටවපු ඉන්නක් නොවී හොරුන් වංචාකාරයන් මිනීමරුවන් ආරක්ෂා කරමින් මාධ්‍යවේදීන් ඔහුගේ මතයට අවනත නොවූවන් හිරගෙවල්වල යවමින් සමහරුන් අතුරුදහන් කරමින් එම ක්‍රියාවල යෙදුණු මහින්ද වැනි පුද්ගලයන් සමග සාකච්ඡා වල යෙදිම ඔබව බලයට ගෙන ඒමට කැපවුන සහෝදර පක්ෂ ජනතාව පාවාදීමකි .සමහරවිට මහින්දට වුනදෙයට වඩා දෙයක් වෙයි නැතිනම් ඊජිප්තුවක් වෙයි (බ)