යුද හමුදාවට උපකරණ මිලදී ගැනීමේදී විදෙස් සමාගමක නමින් ව්‍යාජ ලියැවිලි ඉදිරිපත් කර වංචාවක් කළැයි චෝදනා ලැබ සිටින ධනූන තිලකරත්නට එරෙහි චෝදනා පත්‍රය ඉවත් කර ගන්නවාද නැද්ද යන්න ගැන නීතිපතිගේ තීරණය ලබන 15 වැනිදා ඉදිරිපත් කරන බව රජයේ නීතිඥ නයෝමි වික්‍රමසේකර මහත්මිය අද (6) කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකා ද ලිවේරා තෙන්නකෝන් මහත්මියට දැනුම් දුන්නාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට අනිත් අයගේ චෝදනා ඉවතට දාන්නේ නැද්ද? එ්කත් යහ පාලනයේම කොටසක්ද? නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ එ්කත් හොදයි හාමුදුරුවනේ සාදාරන යහ පාලනය.(නදී)
ඇයි එයාට වෙනම නීතියක්ද? මාමණ්ඩිය ෆීල්ඩ් මාෂල් වුන නිසා ඒ පවුලට රටේ නීතිය බලපාන්නේ නැතුවද. බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ කිව්වාලු. (බ)
පාලක පක්ෂයේ හිතවතුන්ට එරෙහි සියලු චෝදනා වලින් ඔවුන් නිදහස් කර මහින්දගේ හිතවතුන්ට එරෙහි චෝදනා බොරු වුණත් ඔවුන් අත් අඩංගුවට ගත යුතුයි (බ)
නඩුවක් කොහොමද ඉවත් කරගන්නේ ඔහුට විරුද්ධව බැංකු අනකරයක් ව්‍යාජ ලෙස සාදා ඉදිරිපත් කිරීම. බැංකු මුද්‍රාව යොදා එය සාදා ඉදිරිපත් කළේය. (බ)
දේශපාලන ගනුදෙනුවක්ද (බ)
දේශපාලකයන්ට ඔවුන්ගේ නෑයන්ට වෙනම නීතයක් ලංකාවේ තියනවනේ . මෙහෙමත් රටක් (බ)
එත කොට රවී ගේ චෝදනා ? (බ)
ඒවා ඉල්ලා අස් කර ගන්න. මහින්දගේ කට්ටියට නඩු දාන්න. එහෙම නැතිනම් මේක යහ පාලනය වෙන්නේ නැහැනේ.(නදී)
නඩුයි, බඩුයි,හොරුයි ඔක්කොම එක් කෙනෙක්ගේ වෙයිද කියලයි අපිට බය (නි)