කහවත්ත කොටකෙතනේ එල්.ජී.ප්‍රේමවතී (63), එච්.ජී.පුෂ්පකුමාරි (23) 2012 ජූලි 9 වැනිදා මරා දැමීයැයි කියන සිද්ධියේ නඩු තීන්දුව බ්‍රහස්පතින්දා (7) ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
එම මවත්, දුවත් මරා සිරුරුද ගිනි තැබීයැයි නාමල් චමින්ද සිල්වා, සිසිර කුමාර හා එල්.ජී. මිතිල ට එරෙහි නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකා ද ලිවේරා තෙන්නකෝන් මහත්මිය ඉදිරියේ විභාග වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හදීසි කෝපය මගින් මිනිසා අතින් අනතුරු සිද්ද වෙනවා ..එය වෙනම කතාවක්. නමුත් මෙය සිතාමතා කල මෑත ඉතිහාසයේ කල බිහිසුණු අපරාදයක්. නීතිය සැමට සාදාරන කියා ලියැවී තිබුනද ? සල්ලි, බලය එම තියරි සුනු විසුනු කර හරිනවා. හිතා මතා අපරාද කරන කරවන පුද්ගලයා තමන්ට එන දඬුවමත් පිළිගන්න සුදානම් වී අපරාදය කල යුතුයි. නමුත් ඔහු බලන්නේ කෙසේ හෝ එයින් බේරෙන්නයි. සල්ලි බලය තිබුනා කියා තවත් ජීවිතයක් නැති කරලා නීතිය කණපිට හරවා නිදහස් වීමට කිසිදු කෙනෙකුට කිසිදු සදාචාරාත්මක අයිතියක් නොමැත. තමා තමාවම උපමාවට ගෙන තව කෙනෙක් නොනසා සිටීම තේරුම් ගන්න මොවුන්ට නීතියෙන් දීමට පුළුවන් උපරිම දඬුවම දිය යුතුයි (නදී)
සැළසුම්සහගත මනුෂ්‍ය ඝාතනයන් නිසා මේ අපරාධකාරයින්ට මරණ දඬුවම නිසැකවම ලබා දිය යුතුයි. (නි)