මෛත්‍රීපාල සිරිසේන ජනපති හා මහින්ද රාජපක්ෂ හිටපු ජනපති අතර සාකච්ඡාව අවසන් වී දෙදෙනාම පිටව ගියහ.
හිටපු ජනපතිවරයා පිටව ගියේ වත්මන් ජනපති පිටවී ගොස් මිනිත්තු දහයකට පමණය.
පැයක් පමණ සාකච්ඡාව පැවැත්වෙන්නට ඇතැයි ආරංචි මාර්ග කියයි.
දෙදෙනාම මාධ්‍යයට අදහස් දැක්වූයේ නැත.
වීිඩියෝ - ජයමාල් චන්ද්‍රසිරි





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔවුන්ට මේ සෙල්ලම් කරන්න පුළුවන් වී තිබෙන්නේ ජනතාව බුද්දියෙන් තොරව කටයුතු කරන නිසාය. පව් ජනතාව. (නදී)
ජනාදිපති කන්න දුන් අත සපා කෑමක් කරනවා වගේ නේද ? (නදී)
අපිට තේරෙනවා, මේ කරන්නේ පක්ෂය සවිමත් කරන සාකච්ඡා කීවට ඒවා නොවෙයි කර තිබෙන දුෂණ ,අක්‍රමිතා නිසා අත් අඩංගුවට ගැනීම් වලක්වා ගන්න වත්මන් නායකයාව පොලඹවා ගන්න කරන උප්පරවැට්ටියක්. (නදී)
ජනාදිපති තුමනි ඔබතුමා එක දවසක කිව්ව දිනුවොත් රජගෙදර පැරදුනොත් හිරගෙදර කියල ඒවා දැන් අමතකද ? (නදී)
කව්ද මේ එකම දේ සිය සැරයක් කියවන කෙනා ? (නදී)
ඉතින් ආයුබෝවන් ලක් මව්නි ගරු (නදී)
"උඹට කියන්න මම එදායින් පස්සෙ ආසාවට ආප්පයක් කන්න බැරි වුනා බන්" (බ)
අපේ සිංහල හැමෝම මේ වගේ එකතු වෙන්න ඕනි. අපිට සිංහල රටක් , බෞද්ධ ආගමක් නැති වෙන එක, (ම)
කතාකරන්න කොච්චර දේවල් ඇද්ද? (නි)
කොහොමත් ළමයිනේ ඔය කතාකළ ඔක්කොම දේවල් නම් අපිට කියන එකක් නැහැ. (නි)
අපිට දිනවන්න ඕනෑ මහින්දත් පක්ෂයත් නෙමෙයි. මේ පුංචි ශ්‍රී ලංකාව. මේ රටේ ජනතාව බලපොරොත්තු වෙන්නේ රටේ ඉදිරි ගමන (නි)
මොනවද දන්නෙ නැහැ කතාකළේ? (නි)
ජයවේවා! (නි)