නයි නළඟන හෙවත් නිරෝෂා විමලරත්න (23) ගේ දරුවා රැක බලා ගැනීමට ඇගේ පවුලේ ඥාති කතකට බාර දීමටත් නයි නළඟන හා ඇගේ සැමියා වන රුවන් ලක්මාල් අබේසිංහට(24) රුපියල් ලක්ෂය බැගින්වූ ශරීර ඇප මත මුදා හැරීමට කැකිරාව මහේස්ත්‍රාත් බුද්ධිනී අබේසිංහ මහත්මිය බදාදා නියෝග කළාය.
නයි නළඟන හා ඇගේ සැමියා එක්ව තම මාස 10ක් වයසැති දරුවා විකිණීමට උත්සාහ කළැයි තොරතුරක් මත කැකිරාව පොලිස් ළමා හා කාන්තා කාර්යංශය ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබුණි.
ඇය හා සැමියා පොලිසියට කියා ඇත්තේ දරුවා විකිණීමට උත්සාහ නොකළ බවත් රැකබලා ගැනීමට ඥාති කාන්තාවකට බාරදී සිටි බවත්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙමත් ගැණු.(බ)
මෙහෙම වගකීමක් නැති දෙමව්පියන්ට ඉපදෙන්න ඒ දරුවා මොන තරම් පවක් පෙර ආත්මයේ කරලා ඇද්ද ? (බ)
නයි නළඟනගේ සැමියා සෞදි ජාතිකයෙක් නේද? (බ)