උසාවිය සබරගමු සිසුන් ඉවත් කරයි විශ්ව විද්‍යාල ලේඛකාධිකාරීගේ නියෝග නොතකා සබරගමු සරසවි පරිශ්‍රයේ රැඳී සිටින සිසුනට වහා ඉන් ඉවත් වන ලෙස බලංගොඩ මහේස්ත්‍රාත් ල 17 October 2014
ත්‍රිරෝද රියදුරා මරුට බොරැලැස්ගමුව වේවැහැර ගංගාරාම විහාර පාරේදී ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගර සභාවේ කසළ ප්‍රවාහන ලොරියක් හා ත්‍රිරෝද රියක් ගැටී ත්ර 17 October 2014
අම්පාරේ පීසීගේ බිරියට තුන්දරු උපතක් අම්පාර මහඔය ටැම්පිටියේ ජේ.එම්.උමේෂා ප්‍රියදර්ශනී (27) මහත්මිය අම්පාර රෝහලේදී අද (17) තුන් නිවුන් දරුවන් බිහි කළාය. ඇගේ සැමියා ඩී.ඩී.ච 17 October 2014
හෙට (18) කාලගුණය වායුගෝලයේ පවතින තරංගාකාර කැළඹිළි ස්වභාවය නිසා, විශේෂයෙන් අපරභාගයේ දී සහ රාත්‍රී කාලයේ දී දිවයිනේ බොහෝ ප්‍රදේශ වල අකුණු සම 17 October 2014
ඉපැරැණි ගල් පව් රකින්න යයි පුරාවිද්‍යා වටිනාකමකින් යුත් ගල් පර්වත හඳුනා ගැනීම සඳහා ලබන වසරේ සිට සෝදිසියක් ආරම්භ කිරීමට නියමිත බව පුරාවිද්‍යා දෙපාර්තුමේන 17 October 2014
නව නිපැයුමෙන් ගාල්ලේ මහින්දය ජය ගනී ‘‘සයික්ලෝන් 2014“ නව නිපැයුම් තරඟාවලියෙන් දිවයිනේ ප්‍රථම ස්ථාන තුනක් දිනාගැනීමට ගාල්ලේ මහින්ද විද්‍යාලයීය සිසුන් කණ්ඩායමක් 17 October 2014
දෙව්රම් වෙහෙර ‘සීදේව්‘ මැරේ පන්නිපිටිය දෙව්රම් වෙහෙරේ සිටි ‘සීදේව්‘ අලියා (45) අද අලුයම මියගියේය. බඩේ හා කටේ තුවාලයක් හේතුවෙන් රෝගාතුරව සිටි මේ අලියා දින ක 17 October 2014
පරණ ගල් පුරා විදුවේ අවධානයට දිවයින මුළුල්ලේ පිහිටි ගල් පර්වත පරික්ෂා කිරීමේ ව්‍යාපෘතියක් 2015 දී ආරම්භ කිරීමට මුදල් අමාත්‍යාංශයේ ලේකම් පී.බී.ජයසුන්දර මහතා ප 17 October 2014
ජනපති මහානාම තෑගි උළෙලේ කොළඹ මහානාම විද්‍යාලයයේ 2012-2013 වාර්ෂික ත්‍යාග ප්රදානෝත්සවය අද (17) මහින්ද රාජපක්ෂ ජනපතිගේ ප්‍රධානත්වයෙන් එම විද්‍යාලයයේ දී පැව 17 October 2014
හොරෙන් යන්න ඇවිත් මත්තලදී කොටුවෙති ව්‍යාජ ගමන් බලපත්‍ර මගින් මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට නෙදර්ලන්තයට යෑමට ආ ජෝර්ජියා ජාතිකයෝ දෙදෙනෙක් තිස්සමහාර 17 October 2014
සෙබළු දෙන්නා පස් කන්දට බිලි මොරවැව පන්කුලමේ අමුණක බැම්මක පාදම කපද්දී පස්කන්දක් කඩා වැටී සෙබළුන් දෙදෙනකු මිය ගිය බව මොරවැව පොලිසිය කියයි. &nb 17 October 2014
කිරිඳිවැල තරුණියක මරාදාලා කිරිඳිවැල 24 හැවිරිදි තරුණියක පිහියෙන් ඇන මරා දමා ඇතැයි පොලිසිය කියයි. ඇය තනිවම ගෙදර සිටිය දී මිනීමරුවා පැමිණ ඇති බව පොලිසිය පවසය 17 October 2014
ජයලලිතාට දෙසැම්බර 18 දක්වා ඇප දින 21කට පසු තමිල්නාඩු හිටපු මහ ඇමැතිනි ජයරාම් ජයලලිතාට ලබන දෙසැම්බර 18 වැනි දා වන කෙත් අතුරු ඇප නියම කරන බව ඉන්දියා අගවිනිසුරු එච් එල 17 October 2014
බල්ලා යතුරු පැදියෙන් බණ්ඩාරවෙල යයි කතරගම ගරාජ හිමියකු වන පී සී දුලීප් යන යන තැන ඔහුගේ සුරතල් බල්ලා ද යයි. ඔහු කවර වාහනයකින් ගියත් බල්ලා ද ඔහුට කළින් වාහනයට නඟියි. 17 October 2014
‘අලි මරණ පරීක්ෂණය හිමිකරුගේ වැඩක් ‘ දෙව්රම් වෙහෙරේ දී මිය ගිය ‘සීදේව්‘ අලියා ලියාපදිංචි සතකු හෙයින් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්විය යුත්තේ අලියාගේ හිමිකරු බව වනජී 17 October 2014
අතීත මතකය (ඔක්තෝබර් 17) ඔක්තෝබර් මස 17 වැනි දිනයන්හි දී ශ්‍රී ලංකාවේ හා ලෝකයේ සිදුවූ වැදගත් සිදුවීම් මෙම වැඩසටහන මගින් යළි සිහිපත් කරයි. 17 October 2014
මහින්ද ගැටුම ගොඩින් බේරේ ගාල්ල මහින්ද විද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් සිසුන් දෙදෙනකු තුවාල ලබා ගාල්ල කරාපිටිය රෝහලට රැගෙන ආ බව රෝහල් ආරං 17 October 2014
අපේ යාළු මාළුවෝ - 2 ශ්‍රී ලංකාවේ සිටින අතිශය දුර්ලභ මත්ස්‍ය විශේෂයන් අතර බන්දුල පෙතියා නමැති මාළුවාට ද හිමිවන්නේ විශේෂ ස්ථානයකි. ශ්‍රී ලංකාවට ආවේණ 16 October 2014
වඩුවාට වද දුන් පොලිසිය හිරේ වතුර මෝටරයක් සොරකම් කළැයි සැකපිට අත්අඩංගුවට ගත් මොණරාගල මැදගම සේනාපතියේ ආබාධිත වඩු කාර්මිකයකු අමානුෂික වද හිංසාවලට ලක් කළ මැද 16 October 2014
‘රජය හා ජවිපෙ ගමන රටට වැඩක් නෑ‘ වත්මන් ආණ්ඩුවේ දේශපාලන වැඩපිළිවෙළ ගැන තම පක්ෂයේ සුළු හෝ එකඟත්වයක් නැති බවත්, කිසිම හේතුවක් නිසා ආණ්ඩුවට සහාය නොදෙන බවත්, ජනතා 16 October 2014
වීර සෙබළුනට උපහාර මුලතිව් කෙප්පාපිලව් ආදර්ශ ගම්මානයේ අඩි 30ක් ගැඹුරු අනාරක්ෂිත ළිඳකට වැටුණු මාස 14 ක බිළිඳියකගේ දිවි බේරාගත් හමුදා සාමාජිකයන් සි 16 October 2014
සිසුවියට පිහියෙන් ඇන මරලා ගල්ගමුව ගිරිබාවේ පාසල් ශිෂ්‍යාවක (16) පිහියෙන් ඇන මරා දමා ඇතැයි පොලීසිය කියයි. ඇය ඝාතනය කළැයි කියන විසි හතර හැවිරිදි තරුණයකු 16 October 2014
යූරෝපය කොටි තහනම ඉවත් කරයි යුරෝපා සංගමය විසින් එල්.ටී.ටී.ඊ සංවිධානය වෙත පනවා තිබූ තහනම ඉවත් කිරීමට යුරෝපා සංගම් අධිකරණය තීරණය කර ඇතැයි රොයිටර් පුවත් සේවය අද (16) 16 October 2014
වාස්ගේ නඩුව පැත්තකින් තියයි හිටපු නියොජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඔහුගේ පුත් රවිදු හා පොලිස් නිලධාරීන් කිහිප දෙනකුට එරෙහිව පවරා ඇති මිනීමැරුම් නඩුවේ ශ්&zw 16 October 2014
මන්ත්‍රී අජිත් පැරීසියේ ඒජාපය අමතයි එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත්.පී.පෙරේරා මහතා පසුගියදා පැරීසියේ එක්සත් ජාතික පක්ෂ රැස්වීමක් ඇමතීය. එම රැස්වීම පැරීසියේ එක්සත් 16 October 2014
( ධර්ම මණ්ඩපය 1 ) අප බුදුන් කියාදුන් ලෝකය ලැබුවා වු මිනිසත් භවය යහපත් පැවැත්මකින් අවසන් කිරීමට නමි සියඵ එදේට ප්‍රථම තමන් විසින් හදුනා ගතයුතුය ලෝකය තුල ජීවත්වන අ 16 October 2014
මරදානේ සඟමිත් බාලිකාවට 125 යි කොළඹ 10, ශ්‍රී සංඝමිත්තා බාලිකා විද්‍යාලයට වසර 125 ක් පිරීම නිමිත්තෙන් සමරු මුද්දරයක් හා විශේෂ සමරු කවරයක් තැපැල් සේවා අමාත්‍ය ජීවන 16 October 2014
අතීත මතකය (ඔක්තෝබර් 16) ශ්‍රී ලංකාවේ හා ලෝකයේ සිදුවන වැදගත් සිදුවීම් අතරින් ඔක්තෝබර් මස 16 වැනි දිනයන්හි සිදුවූ වැදගත් සිදුවීම් කිහිපයක මතකය මෙම වැඩසටහන 16 October 2014
සබරගමු ලෙඩේ වැඩිවේ : ගුරෝ සාකච්ඡාවලින් ඉවත් වෙති සබරගමු සිසුන් තම යෝජනා ප්‍රතික්ෂේප කිරීම නිසා විශ්ව විද්‍යාලයේ අර්බුදය විසඳීම සඳහා පාලනාධිකාරිය හා සිසුන් අතර මැදිහත්කරුවකු ව 16 October 2014
පැරීසියේ සම අයිතිය වසන්තය සොයයි පැරීසියේ සම අයිතිය ව්‍යාපාරයේ සංවිධානත්වයෙන් ‘‘වසන්තය සොයා‘‘ නමින් සංස්කෘතික සැඳෑවක් ඔක්තෝබර් 19 වැනි ඉරුදින සවස 02ට පැරිස් 16 October 2014
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026