2013 දැයට කිරුළ ප්‍රදර්ශනයේ දී මූල්‍ය වංචාවක් සිදුවූ බව කියමින් ජනතා විමුක්ති පෙරමුණ අද (06) හිටපු ආරක්ෂක හා නාගරික සංවර්ධන ලේකම් ගෝඨාභය රාජපක්ෂ, අම්පාර හිටපු දිස්ත්‍රික් ලේකම් නීල් ද අල්විස් , අම්පාර නගර සභාපති ඉන්දික නලීන් ජයවික්‍රම හා තවත් පුද්ගලයකුට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිලි කළේය.
ජනතා විමුක්ති පෙරමුණේ අම්මාර හිටපු මන්ත්‍රී වසන්ත පියසේන සහ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නීතීඥ සුනිල් වටගල මහත්වරු අල්ලස් කොමිසමට පැමිණ සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර ජේවීපී එක පාරවල්වල ටින් අරගෙන හිඟා කාකා සල්ලි එකතු කලා. ඒ සල්ලි වලින් ලංකාව පුරා පොස්ටර් ගහලා මිනිස්සුන්ගේ හිත් වලට නැති ප්‍රශ්ණ ඔලුවට (කුණු පුරෙව්වා) දැම්මා. ඒසේරම කළේ එගොල්ලන්ගේ පැවැත්මට. ප්‍රශ්ණයක් නැතනම් ජවිපෙ නැහැ. කොළඹ පොස්ටර් ගැහීම තහනම් කරලා ගොඨාභය මැතිතුමා කොළඹ ලස්සන කළා විතරක් නෙමේ. ජවිපෙ හිඟා කෑමත් නැවැත්වුවා. කොළඹ නගර සභාවේ සල්ලිත් ඉතුරු කළා. එවාට කෙලෙහි ගුණ සලකන හැටි තමා මේ (බ)
ජවිපෙ එක හරි. හොරුන්ට දඩුවම් දෙන්නම ඕනේ. පොඩ්ඩක් ලස්සන දැක්කොත්අපේ මිනිසුන්ට ඔක්කොම දේවල් අමතක වෙනවනේ. (ම)
ගෝඨාභය මහත්තයාගේ සේවය රටම දන්නවා. ජේවිපීකාරයින්ගෙ කෙරැවාවත් රටම දන්නවා. රටට වැඩක් කළ මේ මනුස්සයා ගෙන් පන්න පන්නා පළි ගන්න හදන එවුන්ට නම් හොදක් වෙන්නෙ නැහැ. (බ)
අනේ ඔව් දැන් කොළඹ මාර ලස්සනයි පොඩ්ඩක් වැස්සොත් යට වෙනවා .ගස් කඩා වැටෙනවා කාර්පට් ගැලවෙනවා කානු උතුරනව .සේරම හොර වැඩ (බ)
ලක්සිරි වගේ මෝඩයින් නිසා රට වලපල්ලට යනවා (බ)
අනේ බොහොම හොඳයි. මේවගේ දේශප්‍ර්මි වැඩ අපි අගය කළ යුතුයි. රටේ මරබිය තුරන් කළ යුග පුරුෂයන්ට හොඳට සලකන්න ඕනේ. මේ වගේ. (බ)
ලක්සිරි මහත්තයෝ ඔයාට විතරනේ මොලේ තියෙන්නේ. මම මේ දවස් ටිකේම කල්පනා කළේ ජ.වී.පෙ. මොකද ගෝඨාභය මහත්තය එක්ක තරහ කියල, ඕකනේ හේතුව නේද? වෙන මුකුත් කරලම නැහැනේ නේද හැබැට ? (බ)
ලක්සිරි මහතා සහ මොහාන් මහතා දේශපාලන වශයෙන් කොච්චර බංකොලොත් වෙළද කියල පේනවා. පහුගිය කලේ කොහෙද හිටියේ. (ම)
අතීතය අමතක වෙලා මන් හිතන්නේ ඒවා මතක් කරන්න වෙනවා දැන්නම්.අහිංසක මිනිසුන්ව මංකොල්ල කාපු හැටි ,ජේ වී පී එකට වැඩ කරන්න ගොස් පවුල් අවුල් වෙලා දරුවෝ අතරමන් වෙලා.අනුර කුමාර ඕස්ට්‍රේලියාවේ ගිහින් එකතු කරන් ආපු ඩොලර් කෝ.ඒවාට කවුද කතා කරන්නේ.මෙයාලා කවදාවත් ලංකාවේ දියුණුවක් දකින්න කැමති අය නොවේ.ඔය කෑ ගසන තරම් සාක්කුවට ඩොලර් වැටෙන්නේ දඟලන තරමටයි. (බ)
ලක්සිරි, නිකන් පැමිණිලි කරන්න බැහැ . මේවා බොරු නම් ගෝඨාභය මහත්තයට පුළුවන් නඩු දාන්න. (බ)
නිහාල්, ගෝඨාභය මහත්තය වෙලාවට එ්ක කරයි. හැබැයි නඩු දැම්ම අය සද්ද නැතුවනේ සාමකාමිව විසඳගන්නේ. එ්ක මාධ්‍යවල යන්නේ නැති එකනේ ප්‍රශ්නේ.(බ)
කෝ මේ අර බක පණ්ඩිත සුමුදු උන්නැහේ? දන්සලක වත් හිර වෙලාද. (බ)
ජනතා විමුක්ති පෙරමුණේ කයිවාරු කාරයන් ගැන ඉදිරි මැතිවරණයේදී ජනතාව තීරණයක් දෙවි. (ම)
රට නිදහස් කල යුගපුරුෂයන් දඩයම් කරමින් සිටින්නේ එදා කොටින්ට උදව් කළ නිවට පිරිසමය. (බ)
මොකට කියනවද නිහාල් ඒ ගැන? (නි)
ලක්සිරි, මැක්ස්, ජොහාන්, ඔයාලා කියන්නෙත් මට හිතුණු දේමයි. (නි)
මාගලි අවුරුදු කීයකට කලින්ද අන්තිමට කොළඹට ගොඩබැස්සේ? (නි)
ගංගා වගේ පණ්ඩිතයෝ හින්දා තමයි ලිබියාවට වුණදේ ළඟදීම අපේ රටටත් වෙන්න යන්නේ. (නි)
මෙහි අවසානය කොතැනද (නි)