මාධ්‍යවේදී උපුල් ශාන්ත සන්නස්ගලගේ ජනමාධ්‍ය ජීවිතයට 30 වසරක් පිරීම නිමිත්තෙන් ඔහුගේ කෘති 15 ක් එළිදැක්වීම අද ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ චිත්‍රපට සංස්ථාවේදී පැවැත්විණි.
ඔහුගේ කෘති අතරට රූපවාහිනී සාකච්ඡා අළලා සකස් කළ සත්‍යාගාරය හා ලංකාදීප පුවත්පතේ පළවූ ලිපි ඇසුරින් සකස් කළ කෘතියක්ද ඇතුළත්ය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටියුෂන් මාස්ටර් ඊලඟ ඡන්දෙදි පැරදුනහම ඔය හුලං නිකන්ම බහියි (නදී)
දැන් ඉතින් පුවත ගැනත් මගේ නමින් කවුරු හරි ලොකු ඇගයීමක් කරලා ප්‍රතිචාර දාල තියේවිද? (බ)
යල්පැනගිය මාධ්‍ය කලාව උඩු යටිකුරු කළ අපේ කාලයේ විප්ලවවාදී මාධ්‍යකරුවා , ඔබට සුබ පැතුම් . තවත් විනිවිද පෙනෙන මාධ්‍ය හරඹයකට පෙළ ගැසෙමු ! (බ)
පොත් ලියන්න වගේම පෙරලන්නත් හපන් (බ)
කුසුම්ගේ සිහිය විකල් වෙලාද මෙයා ජාතිය බේරාගත් බවක් කියන්නේ? (බ)
මේවා මෙයාගේ පොත් නෙමෙයි. මහාචාර්ය සුචරිත ගම්ලත් මහතාගේ පොත් මේවා එයාගේ නෝනා නඩු දාන්න හදන්නේ (බ)
සන්නස්ගල කියන්නේ ප්‍රබල මාධ්‍ය වේදියෙක් සුබ පැතුම් (ම)
අදාළ අයට නොසලකා පොත් ලියල වැඩක් නැහැ (බ)
හැබෑව පහන් පුතේ, අම්ම වුනත් විකුණන ජාතියේ පුතෙක් බොරුවට අම්ම ගැන පොත් ලියල මොටද? උඹට විතරයි එ්ක තේරුනේ. (බ)
දුමින්ද හරි. මෙයා මුලින්ම පොත් පෙරලුවේ ජිවිතේ ගැන හය හතර නොදන්නා කොලු කෙල්ලන්ටයි. දැන්නම් ඉතින් උන්ගේ අම්මල තාත්ත ඇතුළු මුළු රටටම පොත් පෙරලනවා. (බ)
මගේ සරම ඇදගෙන උගේ වගේ යනවා. සුචරිත ගම්ලත් මැති තුමනි ඔබගේ බොහෝ දැ සොරකම් කර ඇත (බ)
ජාතිය බේරාගත් පියාණෙනි, ඔබට අපේ ආචාරය..(බ)
ලොකු තැනටත් ඉතින් වෙන වැඩ නැති හින්ද හොඳයි මෙව්වටවත් යන එක. (බ)
අර ඉන්න කාන්තාව අපේ සිංහල පන්තියේ හිටපු කෙනක් (බ)
කුසුම් ගේ ලෙඩේට බෙහෙත් නැත (බ)
කුසුම්ගේ කතාවේ දුගද හමනවා .(බ)
මෙයාව උස්සලා තිබ්බේ ඉදිරියේ යම් බලාපොරොත්තුවක් ඇතිව වෙන්න පුළුවන් (බ)
ලංකාවේ දේශපාලනයට ඉතාමත් අවශ්‍ය චරිතයක්... ජය වේවා !! (බ)
අම්ම ගැන පොත් ලියනවට වැඩ වටින්නේ අම්මට සලකන එක (ම)
සන්නස්ගල ජාතිය බේරාගත්තේ සාත්තර කාරයන්ගෙන්. දැන් රුපවාහිනියේ සාත්තර කතා නැහැ මම දන්නා විදියට. වැරදිනම් නිවැරදි කරන්න. (ත)
අපි හැමදේම හොඳට දන්නවා (නි)
සුබ පැතුම්! (නි)