කැලණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය අදත් (6) කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ උද්ඝෝෂණයක නියැලෙයි.
පසුගියදා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට පැවැති උද්ඝෝෂණයේදී සරසවි සිසුන් දෙදෙනෙක් අත් අඩංගුවට ගැනීමට එරෙහිව උද්ඝෝෂණය පැවැත්වෙන බව ඔවුහු කියති.
![693[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/05/6931.jpg)
![698[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/05/6981.jpg)
![699[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/05/6991.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපාලන අයට අපි එදත් කිව්වේ අදත් කියන්නේ මොකා බලේට ආවත් අන්තරේ අන්තරේම තමයි කියල..කන්න බොන්න දීල ඉන්න හිටින්න දීල ඔක්කොම අඩුපාඩු සැපුරුවත් මුන් ඊළගට එලියට බැහැල උද්ඝෝෂණය කරයි කසාදෙකුත් කරලා දෙන්න කියල..මහින්ද මහත්තය හිටියත් මෛත්‍රී මහත්තය හිටියත් රනිල් මහත්තය හිටියත් ඒකෙ වෙනසක් නැහැ..මම කියන්නේ නිදහසේ ඉගෙනගන්න සරසවියට එන සිසුන්ට ඒකට ඉඩ නොදී මහපාරට දක්කවල ගුටි අන්නවන සරසවි පද්ධතිය අවුල් කරලා එකෙන් තම දේශපාලන හාම්පුතුන්ගේ බලාපොරොත්තු ඉටු කරවන්න හදන මේ සීමිත කාලකන්න්නි සිසු පිරිසට පස්සට පයින් ගහ සරසවි බිමෙන් සදහටම එලවල දාන්න කියල..නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් රජයකට කරන්න පුළුවන් ලොකුම මෙහෙවර ඒක තමයි..(බ)
ජීවිතේම මහපාරට (බ)
තව ලැබෙයි ඔහොම දිගටම කරන්න (බ)
ඉගෙන ගන්නකෙනෙකුට ඉඩ දෙන්නෙත් නැහැ. අපේ බදු සල්ලිත් නාස්තියි . ඔය කඩපු මහජන දේපල මේ ගොල්ලන්ගේ දෙමව්පියන්ගෙන් අය කර ගන්න ඕන.(බ)
උගත් මෝඩයෝ කියන්නේ මෙයාලට තමා. දැන් ඔය උද්ඝෝෂණ කළාට කැම්පස් එකේන් අවුට් වුණා ම ඔය හැගීම නැ (ම)
කට්ට කලා උසස් පෙළ කරලා, එක එකාගේ උවමනාවට පාරවල් වල කෑගහල, අන්තිමට නාකිවෙලා උපාධියක් අරන්, ආයිත් පාරට ඇවිත් රැකියාවක් ඉල්ලලා කෑගහනවා. (ම)