කහවත්ත කොටකෙතනේ එල්.ජී.ප්‍රේමවතී (63), එච්.ජී.පුෂ්පකුමාරි (23) 2012 ජූලි 9 වැනිදා මරා දැමීයැයි කියන සිද්ධියේ නඩු තීන්දුව ලබාදීම 28 වැනිදාට කල් තැබිණි.
එම මවත්, දුවත් මරා සිරුරුද ගිනි තැබීයැයි නාමල් චමින්ද සිල්වා, සිසිර කුමාර හා එල්.ජී. මිතිල ට එරෙහි නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකා ද ලිවේරා තෙන්නකෝන් මහත්මිය ඉදිරියේ විභාගයට ගැනිණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට මඟුල් ගෙදරකවත් යන්න බැහැ ඔච්චර හොදට හිනාවෙලා.මේ මිනිස්සු කිසිම බයක් නැහැ. (නි)
මිනිමැරුමකට සැකකරුවන් වෙලත් හිනාවේගෙන තමයි උසාවි යන්නේ. ඒකෙන්ම පේනවා නීතියටවත් බය නැහැ කියලා. උපරිම දඬුවම් දෙන්න ඕනෑ මේ වැරදි වලට. (නි)