දිසාපතිට බැරිදේ මෝදි කරයි හින්දු භක්තිකයකු වන ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි පසුගිය 14 වැනිදා අනුරාධපුර ඵෙතිහාසික රුවන්වැලි මහා සෑය වැඳපුදා ගැනීමට ගියේ පාව 16 March 2015
සෞදි ලංකා පාසලකට තොරතුරු ඉල්ලයි සෞදි අරාබියේ නැගෙනහිර පළාතේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ දරුවන් වෙනුවෙන් ශ්‍රී ලාංකික පාසලක් ආරම්භ කිරීමේ මූලික පියවර පිළිබඳව රි 16 March 2015
ගාමිණී සෙනරත්ගෙන් ප්‍රශ්න කරයි මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත්ගෙන් මූල්‍ය වංචා විමර්ශන පොලිස් කොට්ඨාසය ප්‍රකාශයක් ගන්නා බව ප 16 March 2015
පාලම කැඩිලා ගමන කරපිටින් නාවුල රජාවෙල අඔන් ගඟ හරහා ඉදිකර තිබු සංගිලි පාලම මිට වසර තුනකට ඉහත ඇතිවූ ගංවතුර ට කඩාගෙන ගියේය. මේ නිසා මොරගොල්ල ,දම්මන්තැන්න ,ගල 16 March 2015
උතුරේ තව දෙන්නෙක් හොරෙන් ඉතාලි යන්න හදලා ගුවන් ගමන් බලපත් දෙක බැගින් භාවිතා කරමින් ව්‍යාජ ඉතාලි වීසා ස්ටිකර අලවාගෙන මෙරට සිට බහරේන් හරහා ඉතාලියට යාමට උත්සහ කළ උතුර 16 March 2015
‘මහින්ද බුවාගෙ කේන්දරේට වඩා මෛත්‍රී බුවාගෙ කේන්දරේ බලවත්‘ බොසා දිනනව කියල වාසල බේගල් ඩබල් ටි්රබල් කරල දීපු ටෝක් එක රිවස් වෙච්ච එකෙන් වුනු නස්පැත්තිය නිසා බේගල්ට දැන් එලියට පහලියට යන්නත 16 March 2015
පරිසර නීතියට පොත් තුනක් පරිසර නීතිය අළලා අනුරාධපුරයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ කරුණාරත්න හේරත් මහතා විසින් රචිත වන සංරක්ෂණ නීතිය, වන අපරාධ නීතිය, වනජීවි සංරක්ෂණ නීත 16 March 2015
‘රට පරීක්ෂණයක් ලංකාවට අපහාසයක්‘ - චන්ද්‍රිකා විසි හය අවුරුදු සිවිල් යුද්ධයේ දී ශ්‍රී ලංකාවේ සිදුවීයැයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් අන්තර් ජාතික පරීක්ෂණයක් ඉල්ලා සිටීමට ශ්‍ර 16 March 2015
දොස්තරට හෙල්මටයෙන් ගහලා කොටදෙනියාව අතරගම රෝහලේ වෛද්‍ය ප්‍රදීප් තුෂාර සිරිවර්ධන මහතාට හෙල්මටයකින් පහරදුන් බව කියන පුද්ගලයකු ඇතුළු සිව්දෙනකු අත්අඩංගුව 16 March 2015
බලු කපුටු දානයේ සමච්චල් : බාබර් මැරුම් කයි යක්කලමුල්ලේ කොරඟමලේ දී නිවෙස් දෙකක් අතර ඇතිවූ ගැටුමකින් 65 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. මියගිය පුද්ගලයාගේ බෑණා 16 March 2015
මහින්ද කිරි වෙහෙර පිංකමේ උඩරට ගීවිසුමට වසර 200ක් පිරිම හා දේශයේ නිවහල් භාවය වෙනුවෙන් දිවි දුන් වීරවරයින්ට පිං අනුමෝදන් කිරීම වෙනුවෙන් කතරගම කිරිවෙහෙර අභියස 15 March 2015
උමා ඔය වැඩබිමක මහා අවාටයක් බණ්ඩාරවෙල බඔරගම අඹ දණ්ඩේ උමා ඔය වැඩ බිමක අඩි විසි පහක් පළල, පතුල නොපෙනෙන ආවාටයක් සෑදි ඇතැයි ගැමියෝ කියති. වැලිමඩ සිට හම්බන්ත 15 March 2015
මහේස්ත්‍රාත්ගෙන් නීති විරෝධී සිර දඬුවමක් අත්තනගල්ල උසාවියේ නඩත්තු නඩුවකදී නඩත්තු නොගෙවී යැයි මාස 116 ක හෙවත් නව අවුරුදු අට මාසයක සිර දඬුවමක් නියමවූ සුළු සේවකයෙක් ශ්‍රේෂ්ඨා 15 March 2015
සෞදියෙන් කෝටි එක හමාරක රන් රට ඉඳි රුපියල් එක් කෝටි තිස් ලක්ෂයක් පමණ වටිනා රන් බිස්කට් 20 ක් රට ඉඳි අස්සේ සඟවාගෙන සෞදි අරාබියේ ජෙඩා නුවර සිට මෙරටට පැමිණි ශ්‍රී ලා 15 March 2015
ලක් පිරිස්සුම් ජගත් වාර්තාවෙන් පසුවයි මෙරට පැවැති යුද්ධයේදී සිදු වු බව කියන යුද අපරාධ හා මානව හිමිකම් සම්බන්දයෙන් දේශිය පරීක්සණ අරම්භ කරන්නේ ශ්‍රි ලංකාව සම්බන්ධයෙන 15 March 2015
ඇමැති පුතා හිරේ යන වැඩක් කරයි ප්‍රබල දේශපාලනඥයකුගේ පුත්‍රයකු බාල වයස්කාර දැරියක බලෙන් පැහැරගෙන වසරක් තිස්සේ රඳවාගෙන සිටිතියි මවත් පියාත් කොළඹ ගලදාරි හෝටලයේ 15 March 2015
මෝදි ලක් කතට මෝහනය වෙයි තමා ලෝකයේ රටවල් රැසක සංචාරය කර තිබුණද ශ්‍රී ලංකා සංචාරයේදී ශ්‍රී ලංකාව සහ ජනතාව සමග ඇතිවූ බැඳීම වෙනත් කිසිදු රටක් සමග සැසඳිය නොහැ 15 March 2015
ජනපති බලතල කප්පාදුව එයි විධායක ජනපති ක්රමයේ බලතල ටිකක් කප්පාදු කෙරෙන අති විශේෂ ගැසට් නිවේදනය අද (15) රාත්‍රී නිකුත් කිරීමට නියමිතය. මෛත්‍රිපාල සිරිසේන ජ 15 March 2015
‘දෙකම එකට නැත්නම් බෑ‘ දැනටමත් චෝදනා රැසකට ලක්ව සිටින යන්තම් දින 66 ක් වයසැති නව රජයට පසුගිය සතියේද නිදහසක් නොතිබුණි. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය නම්වූ පිටු 66 15 March 2015
ස්කයිප් ඔස්සේ ජනපති මැතිව්ස්ට සුබ පතයි ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් කණ්ඩායම් අට අතරට තේරි සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහත 15 March 2015
වහල් වෙළෙදාමේ හැටි කියයි රටේ නිතීය ක්‍රියාත්ම කිරීමට ,යුක්තිය පසිඳලීමට,දඩුවම් ක්‍රියාත්මක කිරීමට සහ බන්ධනාගාර ගත වන රැදැවියන් වෙනුවෙන් කෝටි ගණන් මු 15 March 2015
මෝදි පැය බාගෙකට හිටපු ජනපති හමුවෙයි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සෙනසුරාදා සන්ධ්‍යාවේ කොළඹ ඉන්දියා මහ කොමසාරිස් නිල නිවසේදී මහින්ද රාජපක්ෂ හිටපු ජනපති හමුවී පැය බ 15 March 2015
රාහුල් ගාන්ධි නිවසත් සෝදිසි කරයි ඉන්දියා කොංග්‍රසයේ උප සභාපති රාහුල් ගාන්ධිගේ නවදිල්ලි අගනුවර නිවස දිල්ලි පොලිසිය සෝදිසි කිරීම ගැන කොංග්රස් පක්ෂයේ දැඩි වි 15 March 2015
හමුදා පාට් දාන්න ගිහින් පොලීසියේදී ඇන ගනී රුවන්වැල්ල පොලීසියේදී පොලිස් කතකට කම්මුල් පහරක් දුන් බව කියන මාගා සේවකයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. ඔහු බීම 15 March 2015
පොලිසිය නීතිය අතට අරන් බිබිල දොඩම්ගොල්ලේ අවන්හලකදී කලබල කළැයි කියන තරුණයකු කමිසයක්ද නැතිව මහ පාරේදී බලෙන් රැගෙන යමින් සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙන 15 March 2015
අලි ගමනට පාර හරස් වෙයි හබරණ දිගම්පතහ දී වල් අලියෙක් මහ පාරට පැමිණ අද (15) පැය භාගයක් පමණ සිටියේය. ඇතැම් වාහන හිමියන් අලියා අසලින් නළා හඬවා යන්නට වු වි 15 March 2015
බුදු සරණින් මීහරක් වැඩක් එළහරකුන් හා මීහරකුන් විසිතුන් දෙනකු සමග ලොරියක්ද ඔත්තු බලමින් ගිය වෑන් රියක් හා බුදු සරණයි යනුවෙන් ඉදිරිපස ප්‍රදර්ශනය කළ ත්ර 15 March 2015
රනිල් තොටළඟ අලි හමුවේ එක්සත් ජාතික පක්ෂයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනක් රනිල් වික්‍රමසිංහ අගමැතිගේ ප්‍රධානත්වයෙන් උතුරු කොළඹ, තොටළඟ පාලම අසලදී අද (15) ඇ 15 March 2015
තරු පහේ සැලකිලි ගැන ෆොන්සේකා කියයි ශ්‍රී ලංකාවේ ප්‍රථම ෆීල්ඩ් මාෂල්වරයා බවට ලබන 22 වැනිදා පත් කිරීමට නියමිත ජනරාල් සරත් ෆොන්සේකා ඔහුගේ චේතනා ලැයිස්තුවක් යුද හමුදා ම 15 March 2015
දිනේෂ් රනිල්ගේ උපදේශකයෙක් ? දිනේෂ් වීරක්කොඩි මහතා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදේශකවරයකු ලෙස පත් කිරීමට යතියි රජයේ ආරංචි මාර්ග කියයි. මහජන සාමය, 15 March 2015
නැ‘හිර පාසල්වලට දුන් පොත් පරණ බඩු කඩයටදීලා නැගෙනහිර පළාතේ පාසල් වල දමිළ භාෂා 01 වසරේ සිසුන් සඳහා 03 වන වාරයට අදාල ක්‍රියාකාරකම් පොත් සහ පෙළපොත් තොගය බෝතල් පත්තරකරුවකුට විකුණා රුපියල් 47000/= ක මුදලක් ලබාගත් එම පොත් තොගය බෙදාහැරීමට භාරගත් .. 14 August 2026