සිය මාපියන් ඇත්කඳුරේ කඩයේ සිටිය දී අසළ වත්තක සරුංගල් යැවීමට ගිය අට හැවිරිදි පිරිමි ළමයකු වළකට වැටී මියගොස් ඇතැයි පොලිසිය කියයි. දරුවා වැටුණු වළ වැසිකිළියක් වෙනුවෙන් හාරා තිබූ බවත් අඩි හතරක් පමණ ජලය පිරී තිබුණු බවත් දැනගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ළමයින්ට ආදරයක් නැති දෙමව්පියෝ. පව් අහිංසක ළමය. දැන් සල්ලි තුරුලුකරන් නිදාගන්න පුළුවන්. (බ)
දරුවන් වෙනුවෙන් මව්පියන් හොඳ සෝදිසියෙන් සිටිය යුතුයි.(ම)
ළමයෙක් දුරින් ඉන්න කොට ඇහ ගහගෙන නොසිටිය නිසා දරුවා අකලට නැති වුනා.හරිම කණගාටුවක්,දෙමව්පියන්ගේ නොසැලකිල්ලෙන් වුණු විපතක් (බ)