සතොස සභාපති ටිරාන් අත්පත්තු මහතාට මරණ තර්ජන කරමින් දුරකත ඇමතුම් දුන් බව කියන අංකයේ විස්තරාත්මක වාර්තාවක් ලබා දෙන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා දුරකතන සේවා සමාගමට නියෝග කළේය.
අම්බලන්ගොඩ සතොසේ සේවකයකුට දුන් තාවකාලික ස්ථාන මාරුවක් අහෝසි කරන්නැයි හම්බන්තොට ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක කතා කරන බව කියමින් ඇමතුම දුන් බව ඔහුගේ පැමිණිල්ලේ සඳහන් වෙතියි පොලිසිය අධිකරණයට දැන්වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක පුදුම වැඩක්නේ! එහෙම පුලුවන්ද තර්ජන කරන්න? (නි)