ශිෂ්‍යභට නව අධියුරු රාජගුරු ජාතික ශිෂ්‍ය භට බළකායේ 13 වැනි අධ්‍යක්ෂක මේජර් ජනරාල් එල්. ඩබ්ලිව්. සී. බී. බී.රාජගුරු මහතා තූර්ය වාදක ආචාර පෙළපාළියක 13 March 2015
13ටත් එහා යන්නැයි මෝදි ලංකාවට කියයි ශ්‍රී ලංකා නව රජය එහි සියලු වැසියන් එකමුතුකර සමගියෙන් නව ගමනක් ඇරැඹීම ගැන ඉන්දියාව බෙහෙවින් සතුටු වන බවත්, ඒ ගමන සාර්ථක කර ගැනීම සඳ 13 March 2015
ගිවිසුම් හතරක් අත්සන් කරයි ශ්‍රී ලංකාව හා ඉන්දියාව අද දෙරට නායකයන් ඉදිරියේ ගිවිසුම් හතරක් අත්සන් තැබීය. රාජ්‍ය තාන්ත්‍රික හා නිලධාරී ගමන් බිමන්වලදී වී 13 March 2015
‘මෛත්‍රී රජවන බව දැන සිටියා‘ තමා එක්සත් ජාතික පාක්ෂිකයකු බවත් රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුතු එක්සත් ජාතික පක්ෂයට තවත් වසර 10 ක් 15 ක් බලයේ සිටීමට හැක 13 March 2015
පොලිසිය ගාල්ලේ ජස්ටින් කන්ද පීරයි ගාල්ලේ පළතුරු වෙළෙන්දකු වූ එම්.කේ.පුෂ්පකුමාර (33) මාසයකට පෙර මරා දැමූ බව කියන ඝාතකයන් හා ඔවුන්ගේ අවි ආයුධ සොයා ගාල්ල කරාපිටියේ ජස්ට 13 March 2015
නරේන්ද්‍ර මෝදි ඉන්දියා අගමැති එයි ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි අද (13) පෙරවරු 5.25 ට ශ්‍රී ලංකාවට සැපත් විය. රනිල් වික්‍රමසිංහ අගමැති ගුවන් තොටේදී ඉන්දියා නායකයා පිළි 13 March 2015
විද්වත් කථිකාවේ උණුසුම් තත්ත්වයක් ‘අයවැය හා දින සියය ජනතාවාදීද?‘ නම් විද්වත් කථිකාව අද (12) මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවති අතර විද්වත් මණ්ඩලයෙන් ප්‍රශ්න විමසීම 12 March 2015
මධ්‍යම මහ ඇමැතිට බාල්දියක් මධ්‍යම පළාත් මහ ඇමැති ලෙස සන්ධානයේ පළාත් සභා මන්ත්‍රී තිළිණ බණ්ඩාර තෙන්නකෝන් මහතාව පත් කරන ලෙස මධ්‍යම පළාත් සභාවේ පක්ෂ විපක්ෂ 12 March 2015
රහස් පොලිසිය සරණට සහාය දුන් ප්‍රා මන්ත්‍රී සොයයි අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් කෙරුණු හිටපු ඇමැති සරණ ගුණවර්ධනගේ යකඩ ගනුදෙනුවට සම්බන්ධ යැයි කියන අත්තනගල්ල ප්‍රාදේශිය සභා මන්ත්‍රීව 12 March 2015
රේ විජයවර්ධනයන්ගේ යානය ගුවන් හමුදා කටුගෙට රේ විජයවර්ධන මහතාට අයත්ව තිබූ සැහැල්ලු ගුවන් යානයක් අද (12) ගුවන් හමුදා කෞතුකාගාරයට බාර කෙරිණි. අභාවප්ප්‍රාප්ත රේ විජයවර්ධන මහත 12 March 2015
මන්ත්‍රී සරණ 23 තෙක් රිමාන්ඩ් රුපියල් ලක්ෂ 96 මුදල් ගණුදෙනුවක් සම්බන්ධයෙන් රහස් පොලිසිය සැකපිට අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය ඇමැති සහ පාර්ලිමේන්තු මන්ත්‍ර 12 March 2015
‘අරලිය මැදුරට යනවට වඩා යුරෝපයට යාම නම්බුයි‘ කුමාර තිරිමාදුර හා ගිහාන් ප්‍රනාන්දු කලාකරුවන් ප්‍රසංග කිහිපයක් සදහා ප්‍රංශය හා ඉතාලිය බලා පිටත්වීමට නියමිතය. මීට ප්‍රථමය 12 March 2015
අල්ලස් කොමිසම සජින් වාස්ගෙන් ප්‍රශ්න කරයි සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධනගෙන් අල්ලස් කොමිසම ප්‍රකාශයක් සටහන් කරමින් සිටින බව එහි ආරංචි මාර්ග කියයි 12 March 2015
19 වැනි දා උසාවි එන්නැයි රනිල්ටත් නොතීසි එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වයෙන් තිස්ස අත්තනායක මහතා ඉවත් කිිරීමට එරෙහිව ගොනුකර ඇති පෙත්සම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට එහි වගඋත් 12 March 2015
ඉදිරි 24 පැයේ කාලගුණය උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා 12 March 2015
බොදුනුවන්ගේ තවත් ගිලන් සත්කාරයක් පන්විල විපස්සි මාහිමිපාණන් විසින් 1963 දී ආරම්භ කළ ආරෝග්‍යශාලා සත්කාර සේවාවේ සත්කාර වැඩසටහනක් සමස්ථ ලංකා බෞද්ධ ශිෂ්‍ය සම්ම 12 March 2015
මීටියාගොඩ ඝාතන සැකකරුවෝ රිමාන්ඩ් මීටියාගොඩ ව්‍යාපාරික යුවළ ඝාතනය සම්බන්ධයෙන් පොලිසියට බාරවූ සැකකරුවන් දෙදෙනා ලබන මාර්තු 19 වැනිදා දක්වා රිමාන්ඩ් කරන ලෙස බලපිටිය 12 March 2015
‘යුද විරුවාටත් සාමාන්‍ය මිනිසාටත් නීතිය සමානයි‘ යුද වීරයකුටත් ,දේශපාලනඥයකුටත්, සාමාන්‍ය වැසියකුටත් ,මේ රටේ පවතින්නේ එකම පොදු නීතීයක් යැයි ජනාධිපති නිතිඥ ශ්‍රීනාත් පෙර 12 March 2015
අලි රොෂාන් අත් අඩංගුවට කැස්බෑව උසාවියේ නඩුවකට සහභාගීවී පිටව යන අතරතුර අලි රොෂාන් නමැත්තා රහස් පොලිසිය මගින් අත් අඩංගුවට ගත් බව වනජීවී වැටලීම් අංශය කියයි 12 March 2015
දෙමහල් නිවසින් සහෝදරියන්ගේ ඇටකටු පානදුරේ දෙමහල් නිවසක හුදකලාව ජීවත්වූ අක්ක නගෝ දෙදෙනකුගේ ඇටකටු අද (12 )සොයාගත් බව පොලිසිය කියයි. වයස අවුරුදු 70 ක් හා 72 ක් වයසැති මෙ 12 March 2015
බස් සේවකයෝ උද්ඝෝෂණයේ පෞද්ගලික බස් හා ලංගම බස් ඒකාබද්ධ කර කාල සටහනක් සකස් කරන්නැයි ඉල්ලමින් බස් සේවකයෝ පිරිසක් වේයන්ගොඩ ගුවන්තොටුපොළ බස් මාර්ගයේ නයිවල 12 March 2015
රඹුක්කන වෙස් පැළැදවීමේ මඟුලදා දරු දැරියන් 11 දෙනෙකු සදහා හිස වෙස් පැළැදවීමේ කලඑළි මංගල්‍යයක් රඹුක්කන දළුග්ගල මහා විහාරයේදී පැවැත්විණි. කෑගල්ල සරසවි කලායතනය 12 March 2015
සේනාධිපතිගේ නයිජීරියා සිහිනය බොඳවෙයි ඇවන්ට් ගාර්ඩ් පෞද්ගලික ආරක්ෂක සමාගමේ සභාපති එච්.එන්.යාපා සේනාධිපතිට ව්‍යාපාරික කටයුතු සඳහා නයිජීරියාවට යාමට අවසර ලබාදෙන ලෙස කළ 12 March 2015
සරණ ගුණවර්ධන අත්අඩංගුවට රුපියල් ලක්ෂ 90ක යකඩ ගනුදෙනුවක් සම්බන්ධයෙන් සැකපිට හිටපු නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධන රහස් පොලිසියෙන් අත්අඩංගුවට ගනු ලැබීය. හල 12 March 2015
මෝදි හෙට දිවයිනට ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හෙට (13) පැමිණීමට නියමිතය. ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ න 12 March 2015
හොර වීසාවෙන් රට පනින්න බැරිවේ පුනරත්තාපනය වු එල්.ටී.ටී සාමාජිකයෝ දෙදෙනෙක් ඇතුලු උතුරේ තරුණයෝ තිදෙනෙක් ව්‍යාජ වීසා භාවිතා කරමින් බ්‍රිතාන්‍ය බලා යාමට කට 12 March 2015
ඇත් දළ ජෝඩුවෙන් ඇන ගනී සතියක් තිස්සේ හෙට්ටු කිරීමෙන් පසු රුපියල් තිස් ලක්ෂයේ ඇත් දළ ගනුදෙනුව රුපියල් දාහත් ලක්ෂය දක්වා අඩු කර අන්තිමේදී එකක් අඩි පහ හම 12 March 2015
ඡන්දෙ ඉල්ලන්න හොඳ කැරැට්ටුවක් ඕනෑ මැතිවරණයක අපේක්ෂකයින් තෝරා ගැනීමේදී නිර්නායක අටක් ඇතුළත් මාර්තු 12 ප්රකාශනය පැෆරල් සංවිධානය අද (12) කොළඹ බණ්ඩාරනායක ජාත්‍ය 12 March 2015
මෝදි නිසා නිදහස ලබති ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා ජනපතිගේ උපදෙස් පරිදි රැඳවුම් භාරයේ 12 March 2015
නැ‘හිර පාසල්වලට දුන් පොත් පරණ බඩු කඩයටදීලා නැගෙනහිර පළාතේ පාසල් වල දමිළ භාෂා 01 වසරේ සිසුන් සඳහා 03 වන වාරයට අදාල ක්‍රියාකාරකම් පොත් සහ පෙළපොත් තොගය බෝතල් පත්තරකරුවකුට විකුණා රුපියල් 47000/= ක මුදලක් ලබාගත් එම පොත් තොගය බෙදාහැරීමට භාරගත් .. 14 August 2026