අනූ හත් ලක්ෂයක් වටිනා නිල් මැණික්, රෝස මැණික් හා කහ මැණික් (පුෂ්පරාග) සිගරැට් පැකට්ටුවක බහා එය සාක්කුවේ දාගෙන ඩුබායි යාමට ආ ඉන්දීය ජාතිකයකු කටුනායක රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබිය. කහ මැණික් හෙවත් පුෂ්පරාග ඉන්දියාවේ පුද පූජවලට බහුලව යෙදාගන්නා අතර අපල දුරුකිරීමට පුෂ්පරාග හේතුවක් බව ඉන්දියාවේ දැඩි විශ්වාසයක් පවතී.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නරක නැහැ ඒකත් (නි)
මේවා වෙන තැනකනේ හංගාගන්න තිබුණේ (නි)