ඉදිරි මහ මැතිවරණයට පෙර වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිකිරීමට රජය පියවර නොගන්නේ නම් ලක්ෂ අටක් ඉක්මවූ වතු කම්කරුවන්ට දැඩි තීරණයක් ගැනීමට සිදුවන බව ලංකා එක්සත් කම්කරු සේවක සංගමය පවසයි. එම සංගමයේ ලේකම් වේලායුධන් වීරසිංහම් මහතා කියා සිටියේ වතු කම්කරුවකුගේ දෛනික වැටුප රුපියල් 1000ක් කළ යුතු බවට රජයට යෝජනා කැර ඇති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරු පිටිපස්සෙන් හිටියත් මේ මිනිස්සු පොඩි සොච්චම් වැටුපකින් හරිම අමාරුවෙන් ජීවත් වෙන්නේ වාසි (ම)
ගෙවල් ගන්නවද, පඩි ගන්නවද. දෛනික වැටුප 100 කින් වැඩි කරමු. (ර)
මැතිවරණයෙන් පස්සේ මේ අයගෙන් 50% පාර්ලිමෙන්තුවේ නැහැ.පාර්ලිමේන්තුව විසුරවන එක කල් දම දමා ඉන්නේ ඒ හන්ද. (බ)
දැන් ඉතින් කට්ටිය කුඹි රැල වගේ ඇවිස්සෙයි.ඇයි ඉතින් ලක්ෂ අටක්නේ (බ)
මේ වගේම මාසික වැටුප වශයෙන් ,මසකට රුපියල් 6000 ට වැඩකරන පෞද්ගලික රෝහල් සේවිකවොත් ඉන්නවා.නමුත් ඒ අය ගැන බලන්න කවුරුවත් නැහැ (නි)
ඡන්දය වෙලාවේ හොඳ ලන්සුවක් (නි)
අර වාසි පැත්තට හැම ආණ්ඩුවකටම පනින කෙනා ඇති ඕක පිටිපස්සෙන්. (බ)