ගිංතොට දුම්රිය පාලමේ සිය පොත් බෑගය එල්ලා අතුරුදන් වූ රත්ගම සිසුවා සෙවිමට ගිං ගඟේ කිමිදුම්කරුවන් යොදවා ඇති අතර පොලිස් නිල සුනඛ රොනී ද එම ස්ථානයට රැගෙන යන බව පොලිසිය කියයි. සිසුවා බෑගය ගඟට ඉහළින් එල්ලා ගඟට පැන්නා ද නැතිනම් වෙනත් දෙසකට ගියා ද යන්න රොනීට සොයගත හැකිවෙතැයි පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට ගන්න දෙයක් නෑ (බ)
රට මහින්ද ඉන්න කාලේ හොදට තිබුණද ? (බ)
මට හිතෙන විදියට නම් මෙම දරුවා ගිං ගගේ ගිලී මැරුණු විදියට පොත් එතැන එල්ලා දරුවාව කිනම් පුද්ගලයෙකු හෝ පිරිසක් විසින් පැහැරගෙන ගොස් සගවා තබාගන්න ඇති. (බ)