දින 14ක් යන තුරු යාපනය චුන්නාකම් පොලිස් වසමේ උද්ඝෝෂණ හෝ පෙළපාලි පැවැත්වීම මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයෙන් අද (26) තහනම් කළේය.
යාපනය මහජන බලය සංවිධානය එවැනි පෙළපාළියක් පවත්වන්නට යතියි පොලිසියට ලැබුණු තොරතුරක් අනුව ඒ බව අධිකරණයට දැනුම් දී තහනම් නියෝගය ගෙන ඇත.
මීට පෙර යාපනය පොලිස් බල ප්‍රදේශයේ පෙළපාළි හා උද්ඝෝෂණ තහනම් කරමින් එවැනිම නියෝගයක් නිකුත් කැරිණි.
2025 දෙසැම්බර් මස 04
792
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
587
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
චුන්නාකම් උද්ඝෝෂණත් බෑ