හම්බන්තොට රෝහලේ හය වැනි මහලෙන් බිමට වැටුණු මවක එහි දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන්නීය.

ඇය දින කිහිපයකට පෙර දරුවකු බිහි කළාය.

රෝහලේ අඩුපාඩුවක් නිසා ඇය බිමට නොවැටුණු බව රෝහල් අධිකාරීහු කියති.

ඇය උඩුමහලින් පැන්නාදැයි සොයා බලන බව පොලිසිය කියයි.