අස්ගිරි මහානාහිමට සෙත් පතති උඩුගම ශ්‍රී බුද්ධ රක්ඛිත අස්ගිරි මහා නාහිමියන්ගේ අසූ පස් වැනි ජන්ම දිනය සැමරුම් පින්කම් ත්‍රෛනිකායික මහානාහිමිවරුන්ගේ ප් 17 March 2015
සරණගේ හිටපු ගෝලයෙක් අත් අඩංගුවට පරණ යකඩ ලබා දෙන බව පවසා රුපියල් ලක්ෂ 96ක් වංචා කිරීමට ආධාර අනුබල දුන්නැයි සැකපිට අත්තනගල්ල ප්‍රාදේශීය සභා මන්ත්‍රී සහ හිටපු නිය 17 March 2015
තාක්ෂණ ශිල්පීහු 200කට නිසි තැන ඉල්ලති ශ්‍රී ලංකා ජර්මන් දුම්රිය කාර්මික අභ්‍යාස මධ්‍යස්ථානයේ පූර්ණ කාලීන පාඨමාලාවන් හදාරා දුම්රිය දෙපාර්තමේන්තුවට අනුයුක්තව සේවය 17 March 2015
ගැමියෝ මහ පාරේ ගහල සිටුවති මාතලේ කිවුල පාර වසර 10ක් පුරා අලුත්වැඩියා නොකළැයි විරෝධය පළ කරමින් ගැමියෝ අද (17) පාරේ වලවල්වල කෙසෙල් හා හබරල ගස් සිටුවා ගිනි ගොඩවල් ගස 17 March 2015
හයක් කළු ඇඳුමෙන් එති සන්ධාන මන්ත්‍රීවරු හය දෙනෙක් අද (17) කළු ඇදුමින් සැරැසී බලපිටිය ප්‍රාදේශිය සභා මාසික සභා රැස්වීමට ආහ. සභාපති දයානන්ද සිල්වා ස 17 March 2015
පස් ප්‍රවාහකයෝ නීතිය පස්යට දමති කලක් තිස්සේ අනවසරයෙන් පස් ප්‍රවාහනය කළ ටිපර් රියදුරෝ පිරිසක් බටපොළ හන්දිය හරස් කර ටිපර් නවතා අද (17) උද්ඝෝෂණයක් ඇරඹූහ. පොලිසිය තම 17 March 2015
ලන්කන් ලයන්ස් සෞදියේ ක්‍රිකට් පතුරයි සෞදියේ නැගෙනහිර කලාපයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ ‘ශ්‍රී ලංකන් ලයන්ස්‘ ක්‍රීඩා සමාජය සංවිධානය කළ සය සාමාජික ක්‍රිකට් තරඟාවලි 17 March 2015
සල්ලිවලට ගිය කලක් රුපියල් හැටපන් ලක්ෂ හතලිස් හතර දාස් හාරසිය හැට දෙකක් වටිනා රට සල්ලි තොගයක් ගමන් මල්ලේ පතුලේ රැලි අතර සඟවාගෙන සිංගප්පුරුව බලා යාම 17 March 2015
පොලිස් පොතෙන් ශ්‍රී පාද වන්දනාවේ යමින් සිටි සිංගප්පූරු ජාතිකයකු (55) ඉඳිකටුපානේදී මිය ගිය බවත් සිරුර මස්කෙළිය රෝහළට රැගෙන ආ බවත් පොලිසිය කියයි. 17 March 2015
නිය ගැලවූ අතක් නාවල ඇළේ නාවල නාවල ඇළේ පාවෙමින් තිබූ මිනිස් අතක කොටසක් අද සවස 6.30ට පමණ සොයා ගත් බවත්, එහි ඇඟිලි හතරක නියපොතු නොතිබූ බවත් පොලිසිය කියයි. දෙමට 16 March 2015
ගුවන්යානා කසළ අලෙවි කළ රියදුරෝ පොලිසියේ කටුනායක ගුවන්තොටුපළට එන ගුවන්යානා වලින් ඉවතලන විවිධ ද්‍රව්‍ය සෝදා යළි තොග වශයෙන් අලෙවි කිරීමේ ජාවාරමක යෙදුණු රියදුරන් දෙදෙනකු 16 March 2015
පොලිසියට යන්න පාරක් නෑ මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය නිසා මාතලේ ලග්ගල පොලිසියට යාමට ඇති එකම මාර්ගය මඩ වගුරක් බවට පත්ව ඇතැයිද ඒ නිසා තමන් අසීරුතාවයට පත්ව ඇතැ 16 March 2015
රවී වෙත්තසිංහගේ නඩු ගැන වාර්තාවක් ඉල්ලයි ව්‍යාපාරික රවී වෙත්තසිංහට එරෙහිව පවතින නඩු පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකා ද ලිවේරා 16 March 2015
මහින්දට පොඩි පක්ෂෙකින් ඇරයුමක් ලබන මහා මැතිවරණයේදී තම පක්ෂයෙන් තරඟ කිරීමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට ඇරයුම් කරන බව ශ්‍රී ලංකා කම්කරු පක්ෂයේ නායක ඒ.එස්.පී.ල 16 March 2015
කොටි ලේබලයට වන්දිය ලක්ෂ 59යි කොටි සංවිධානය සමඟ සබඳකම් පැවැත්වීයැයි ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් ඉවත් කළ ගුවන් යානා තාක්ෂණ ශිල්පි රවීන්ද්‍රට රුපියල් පනස් නව ලක 16 March 2015
අලි රොෂාන් රිමාන්ඩ් අලි පස් දෙනකු බලපත්‍ර රහිතව ළඟ තබා ගන්නා ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලිසිය අත් අඩංගුවට ගත් ඇරැව්වල තිරජ් රොෂාන් නොහොත් 16 March 2015
බීජේපිය උදම් අනයි ඉන්දියා අගමැතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරයෙන් දෙරට අතර ඓතිහාසික සහ ශක්තිමක් සබඳතා සඳහා මග විවර වී ඇතැයි ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂය 16 March 2015
අතුරු වාර්තාව ජනපතිට අතුරුදන්වූවන් පිළිබඳ පැමිණිලි විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ අතුරු වාර්තාව අඟහරුවාදා (17) මෛත්‍රීපාල සිරිසේන ජනපතිට භාර දීමට නියම 16 March 2015
පාසල් දැරිය බසයේ හැපී මරුට : ගැමියෝ කුපිත වෙති පාසල නිමවී පාර මාරු වෙමින් සිටි හත් හැවිරිදි පාසල් සිසුවියක කහවත්ත හම්පේ දී පෞද්ගලික බස් රථයක හැපී මිය ගොස් ඇතැයි පොලිසිය කියයි. 16 March 2015
‘මහ බැංකු ලොක්කා අල්ලනු‘ මහ බැංකු අධිපති ආර්ජුන් මහේන්ද්‍රන් වහා අත්අඩංගුවට ගන්නා ලෙස ආණ්ඩුවට බල කරමින් ජාතික නිදහස් පෙරමුණ අද(16) කොටුව දුම්රිය පොළ ඉදිරිප 16 March 2015
දූෂණ චෝදනා කඩිනම් කරයි ජනතා විමුක්ති පෙරමුණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට ඉදිරිපත් කළ පැමිණිලි විමර්ශන කටයුතු කඩිනම් කිරීමට ජනපති මෛත්‍රීපාල සි 16 March 2015
මංගලගේ විස්කි හොරා වරද පිළිගනී විදේශ ඇමැති මංගල සමරවී මහතාගේ ගොරකානේ නිවසින් 2013 දෙසැම්බර 30 වැනිදා ලැප්ටොප් පරිගණක යක් හා විස්කි බෝතල හතක් සොරාගත් රත්මලානේ 16 March 2015
ලේ පැල්ලම සියාම්ගේ වගේ බම්බලපිටියේදී ව්‍යාපාරික මොහොමඩ් සියාම් රැගෙන ගිය බව කියන වාහනයේ ලේ පැල්ලම් සියාම්ගේ ලේ පැල්ලම් හා සැසඳෙන බව ජින්ටෙක් තාක්ෂණ ආය 16 March 2015
එස්එස්පී උසාවි කැඳවයි වෙලේ සුදා නොහොත් සමන්ත කුමාරගෙන් 1990 දී හෙරොයින් කුඩු ග්‍රෑම් 88 ක් ගල්කිස්සේදී අත් අඩංගුවට ගැනීමට සම්බන්ධ පොත් පත් අස්ථානගතවී ඇතැයි 16 March 2015
සරණ අසරණ වේ : යළි රිමාන්ඩ් පරණ යකඩ තොගයක් ලබා දෙන බව පවසා හලාවත ව්‍යාපාරිකයකුගෙන් ලක්ෂ 96ක් වංචා කළැයි රිමාන්ඩ් බාරයේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී සරණ ගුණවර 16 March 2015
සන්ධාන ලේකම් කකුළු උපදෙසක් දෙයි මෛත්‍රිපාල සිරිසේන ජනපති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභාපති නොවේ යැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරු සහභාගීවූ මාධ්‍ය හ 16 March 2015
මියන්මාර් මර්දනය එපා : අන්තරය වීදි බසී මියන්මාරයේ ශිෂ්‍ය මර්දනයට එරෙහිව ද , අත්අඩංගුවට ගත් ශිෂ්‍යයන් වහා නිදහස් කරන ලෙස ද මියන්මාරයේ අධ්‍යාපන ප්‍රතිපත්ති හකුලාගන් 16 March 2015
‘අප්‍රේල් 23ම විසිරුවන්න ඕනෑ‘ ජනපතිවරණයේ දී පොරොන්දු වූ පරිදි දින සියය අවසන් වන අප්‍රේල් 23 වැනි දා පාර්ලිමේන්තුව විසිරැවිය යුතු බවත්, විවිධ හේතු ඉදිරිපත් කර එය 16 March 2015
සෙල්ලම් පිස්තෝලෙන් ලක්ෂ 10ක් අරන් පනී පිළිමතලාව මහජන බැංකුවේ තැන්පත් කිරීමට රැගෙන ගිය රුපියල් දස ලක්ෂයක් යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු කොල්ල කා ඇතැයි පොලිසිය කියයි. 16 March 2015
ගාමිණී සෙනරත්ගෙන් පැය පහක් ප්‍රශ්න කරයි පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධනගේ කල් බදු සමාගමකට මහජන බැංකුවෙන් දුන් රුපියල් දස කෝටියක ලීසිං පහසුකම් ගෙවා නොතිබිය 16 March 2015
නැ‘හිර පාසල්වලට දුන් පොත් පරණ බඩු කඩයටදීලා නැගෙනහිර පළාතේ පාසල් වල දමිළ භාෂා 01 වසරේ සිසුන් සඳහා 03 වන වාරයට අදාල ක්‍රියාකාරකම් පොත් සහ පෙළපොත් තොගය බෝතල් පත්තරකරුවකුට විකුණා රුපියල් 47000/= ක මුදලක් ලබාගත් එම පොත් තොගය බෙදාහැරීමට භාරගත් .. 14 August 2026