ඇවන්ගාර්ඩ් සමාගමේ අධ්‍යක්ෂ විශ්‍රාමික නාවික හමුදා නිලධාරී පාලිත පියසිරි ප්‍රනාන්දුට මලල ක්‍රීඩා උත්සවයක් සඳහා විදේශගතවීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය අද (27) අවසර දුන්නාය.
ගාලු වරායේ පාවෙන නැවක යුද අවි ගබඩාවක් පවත්වාගෙන ගියයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වේ.
රට ගොස් නැවත පැමිණි පසු ජූනි 6 වැනිදා තම නීතිඥවරුන් මාර්ගයෙන් මෝසමකින් අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසද විනිසුරුවරිය නියෝග කළාය.
ඇවන්ගාර්ඩ් සමාගමේ බැංකු ගනුදෙනු හා දුරකථන වාර්තා උසාවියට ලැබී ඇති බවද මහේස්ත්‍රාත්වරිය දැන්වූවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යන්න තමයි මේ ඉඩ දීල තියෙන්නේ, කමක් නෑ බැංකු ගිණුම් විස්තර හම්බවෙලා කියනවනේ (ම)
මාළුවා දියේ දැම්ම වගේ වෙය්ද??? (ම)
නීත්‍යානුකූලව කරන ලද, එහෙත් නීත්‍යානුකූලව බලපත්‍ර නොගත් ව්‍යාපාරයක් ලෙස මට සිතේ (නි)
සත්‍යය යටපත් කළ හැකිද? (නි)
මොහු කළ වරද යුද හමුදාවෙන් ඉවත් වුණ රණවිරුවන් සඳහා ලොකු වැටුපක් සහිත රැකියා ලබාදීමි ශ්‍රී ලාංකිකයන් (බ)
ගියොත් ගියාම වෙයිද....?(හේ)
කොහොමද මෙහෙම වුණේ? (නි)