නව ග්‍රන්ථ හතක් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට පිළිගැන්වීමේ උත්සවයක් කොළඹ අරලියගහ මන්දිරයේදී අද (26) පස්වරුවේ පැවැත්විණි.
ආචාර්ය ශිරාන් දැරණියගල, කේ.කරුණාදාස, සතිෂ් කුමාර, මධූෂා රණසිංහ, මහාචාර්ය ඩබ්ලිව්.එම්.ටී.බී.වන්නිනායක, ලක්ෂ්මි බොම්බුවල ඇතුළු ග්‍රන්ථ කර්තෘවරු එම අවස්ථාවට එක්ව සිටියහ.
ඡායාරූප හා වීඩියෝ - ශාන්ත රත්නායක







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල් මහත්මයා හොඳ ග්‍රන්ථ පරිශීලකයෙක් වගෙයි (නි)
ඕවා සිංහලෙන්ද ලියලා තියෙන්නේ? (නි)
දේශප්‍රිය,සිල්වා, ඔබ දෙදෙනාගේ අදහස් මම ගරුකරමි. (නි)
රනිල් මහත්මයා හොඳට පොත් පෙරලන්නත් දන්නවා. (ම)
පොත් කියවීම කෙසේ වෙතත් පොත් පෙරලන කෙනෙක්.(ම)
අනේ ඇත්තටම මේ සාරිය කවුද මෙයාට දුන්නේ.(ම)
රෙද්දක් පොරවගෙන ඉන්නෙ මෙයාට මක් වෙලාද ? (ම)
එතුමා හොඳ රසිකයෙක් (නි)
පොත් රසවත් (බ)
ලංකාවේ සිටින දේශපාලඥයින්ගෙන් වැඩිම වශයෙන් පොත් කියවන නායකයා රනිල් වික්‍රමසිංහ මහතා වියයුතුය. ඒ අර්ථයෙන් ගත්විට එතුමාට පොත් පිළිගැන්වීම ඥානාන්විත ක්‍රියාවකි. (නි)
අපිට ඉතින් කියන්නකෝ මේ පොත් වල නම්... (නි)
දේශප්‍රිය හරි. මේ කතුවරුන්ට ලියන්න පුළුවන් නම් දසවසරක ශාපය සහ ජනතා මුදල් කෑ බහිරවයා කියලා පොතක්, කොච්චර හොඳද? ඒ වගේම වසර තුනකින් අවසන්කළ කුරිරු යුද්ධය සහ ජෙනරාල් සරත් ෆොන්සේකාගේ යුද සැළසුම් කියලා පොත් ලියන්න පුළුවන්. ඉංග්‍රීසි භාෂාවෙන් ලියනවා නම් ගොඩක් හොඳයි මුළු ලෝකෙටම කියවනවා. (නි)
ඇයි තව ගොඩක් දේවල් ගැනත් ලියන්න පුළුවන්නේ! (නි)
මාලි, රෙදි පෙරවීම හින්දු සිරිත් අනුව ගෞරවාන්විතව පිළිගන්න ආකාරයයි. මහින්දටත් ඔහොම රෙදි පොරවල පිළිඅරන් තියනවා.(ම)
පොත් කියවන්නා නියම මනුස්සයෙකි (නදී)
එතුමාට දැන් කවදාහරි දවසක කියව කියවා ඉන්න ඇතිතරම් පොත් තියෙනවා. (නි)