මලයාසියාවේ රක්යාත්හි නීතිවිරෝධී මත්ද්‍රව්‍ය අලෙවි මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු ඇතුළු අට දෙනකු මලයාසියා පොලිසියෙන් අත්අඩංගුවට ගෙන ඇතැයි එර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාල ආරංචි මාර්ග පවසයි.
ඔවුන් සමඟ එම මත් අලෙවිසැලේ තිබී රින්ගිට් කෝටියක් (රුපියල් කෝටි 38.89) කට වැඩි වටිනාකමින් යුතු මත්ද්‍රව්‍ය තොගයක් ද පොලිස් බාරයට ගෙන තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මත් ද්‍රව්‍ය වැරදි කරුවන් උණු හැමෝටම මරණ දඩුවම ලැබුණා.කිසිම සමාවක් නැ.මෙච්චර සල්ලි හොයන්නේ මොනවා ගන්ඩද කියන එකයි පුදුමය ?(ම)