ශ්‍රී ලංකාවේ රාජ්‍ය පරිපාලන, පළාත් පාලන සහ බුද්ධ ශාසන ඇමැති කරු ජයසුරිය මහතා සහභාගි වන පැරීසියේ එක්සත් ජාතික පක්ෂ ශාඛාවේ සංවිධානත්වයෙන් පවත්වන සුහද හමුවක් මැයි 28 වැනි බ‍්‍රහාස්පතින්දා සවස 04 සිට 05.30 දක්වා පැරීසියේ වැග්රම් උමං දුම්රිය පොළ අසල කතෝලික දේවස්ථාන ශාලාවේදි පැවැත්වේ.
මෙම හමුවෙන් පසු පැරිස් යුනෙස්කෝ මූලස්ථානයේ පවත්වන ජාත්‍යයන්තර වෙසක් උත්සවයට ජයසූරිය මහතා සහ අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් සහභාගි වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයවේවා! (නි)
පැරිසියේත් මැතිවරණ ආසනයක් තිබෙනවා වගෙයි (නි)
මේ ගමන් වියදම් කාගෙන්ද දන්නේ නැහැ (නි)
යු අැන් පි මහ ලේකම් ආපු වෙලාවෙත් එකම හිස් ගොඩයි (නදී)
සුබ පැතුම් අපෙන්! (නි)
එ.ජා.ප. පැරිස් ජයවේවා, ජයවේවා! (නදී)
ආ! මෙයාලා මෙහාටත් එනවද? (නි)