මාධ්‍යවේදිනියක වූ බත්තරමුල්ලේ සුභූතිපුර මෙල් ගුණසේකර මහත්මිය මරා දැමීයැයි කියන ඇන්ටන් රැම්සන් ජෝර්ජ් හෙවත් පේන්ට් බාස්ට ඇප දීම ප්‍රතික්ෂේප කළ කොළඹ මහාධිකරණ විනිසුරු එම් සී පී එස් මොරායස් ඔහු යළි රිමාන්ඩ් කළේය.
2014 පෙබරවාරි 02 වැනි දා මේ අපරාධය සිදු විය.
එදින සිට රිමාන්ඩ් බාරයේ සිටින හෙයින් ඔහුට ඇප ඉල්ලා ඔහුගේ නීතීඥවරු කරුණු දැක්වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි අපරාධකරුවන්ට ඇප නොදීම පිළිබදව මහාධිකරණ විනිසුරුට අපගේ ගෞවරවය හිමිවිය යුතුයි.මිනීමරුවන්ට ඇප ලබා දෙන්න ඉදිරිපත් වන අය ගැන කනගාටුයි. (බ)