යාපනයේ පාසල් සිසුවියක සමූහ දූෂණයට ලක්කැර මරා දැමීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන්ට දැඩි දඬුවම් ලබාදෙන ලෙස ඉල්ලමින් නුවරඑළියේ පාසල් සිසු සිසුවියන් හා වැඩිහිටියන් අද විරෝධතා පා ගමනක නිරතවිය.