තම මුණුබුරන් දෙදෙනා යාචක සේවයේ යොදවා යැපෙන බව කියන පුද්ගලයකු හා දරුවන් දෙදෙනා 1929 ළමා රක්ෂිත අධිකාරියට ලද ඇමතුමක් මත සැකපිට පොලිස් භාරයට ගත් බව පේරාදෙණිය පොලිසිය කියයි.
ගෙලිඔය, පාහින්ගමුව පදිංචි වයස අවුරුදු තුන හමාරක දියණිය හා අවුරුදු 6ක පිරිමි දරුවාගේ මව ඔවුන් අත හැර වෙනත් පුරුෂයෙකු සමග කුරුණෑගල පදිංචියට ගොස් ඇතැයි කියති.
පියාද දරුවන්ට නොසලකන බවත් තමාද මහලු වයසේ බැවින් දරුවන් නඩත්තු කිරිම අපහසු බවත් තම බිරිඳද එක්තැන් වි සිටින බවත් දරුවන්ගේ සීයා පොලිසියට කියා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක ඉතින් පුදුමයක් නොවෙයිනේ,සිංහලයාගේ සුපුරුදු රස්සාවනේ මේක.(ම)